1. rejectzion

    ඩුබායි

  2. rejectzion

    බියර්_බොනවාද ? කියමු බලන්න කැමතිම බැරැන්ඩ&#353

    Anchor, Carlsburg තමා favorite. Lion Strong එකත් එල. ඒත් මේ ලඟදි ඉඳන් Lion Lager වලට තමා බන් ගොඩක්ම ආස. Corona ගැනත් ඔහොමම පොඩ්ඩක් දාපන්කෝ. :rolleyes:
  3. rejectzion

    ණය බරක් වූ හැටි !

    සිරා කතාව මචෝ. ඇත්තටම රේල් පාර හදන්න ගත්තු 1000 ට මොකද උනේ?
  4. rejectzion

    බුර්කාවට එකම විසදුම

    karamu bro... ekenma :D
  5. rejectzion

    කර්නල් ලෆීර් - පරම වීර විභූෂණය

    sirawata machan. mata mathakai api podi kale Muslim ayath anith minissu wagemai. okkoma Sri Lankikayo. eth dan Muslim un wenamama widiyak. ai bn unta therenne naththe un Sri Lankan Muslim, unge culture ekamai un me arabi magulak nisa winasa karaganne kiyala... :(
  6. rejectzion

    බුර්කාවට එකම විසදුම

    මේක නම් කදිම අදහසක් බං .....:D
  7. rejectzion

    කර්නල් ලෆීර් - පරම වීර විභූෂණය

    ඇයි බන් දැන් ඉන්න මුස්ලිම් උන් මෙහෙම නැත්තේ?? :(
  8. rejectzion

    "නේ" කියලා යෙදීම

    සිරාවට බන්. ඒක ඉතින් අපේ උන්ගේ හැටිනේ.
  9. rejectzion

    "නේ" කියලා යෙදීම

    අනේ මන්ද බං මට නම් හිනා යන්නේ නැහැ. හෙන ගොන් ආතල් නෙ.
  10. rejectzion

    මළසිරුරකින් හෙළි කරගන්න රහස්!

    එල මචෝ. හොද පොස්ට් එකක්. උඹ breaking bad බලල තියෙනවද??
  11. rejectzion

    ඩුබායි

    අඩෝ අපරාදේ උබ ෆීල්ඩ් එකෙන් අයින් උනේ... පොඩි කට්ටක් තිබ්බට අනිත් ජොබ් එක්ක බලද්දී වියදම හුගාක් අඩුයි...
  12. rejectzion

    ඩුබායි

    සුපිරියි මචන්. විස්තර ගොඩක් කියල තියෙනවා. මගෙත් idea තියෙන දිහාවක් තමයි ඩුබායි. හෝටල් ක්ෂේත්‍රයේ ජොබ්ස් එහෙම හොදයි නේද බන්? මගේ ෆීල්ඩ් එක ඉතින් ඒ පැත්තනේ.
  13. rejectzion

    මේක ගැන දන්නේ කව්ද ? Xperia™ Z3 Tablet

    ස්තූතියි යාලුවනේ
  14. rejectzion

    මේක ගැන දන්නේ කව්ද ? Xperia™ Z3 Tablet

    මේකේ සිංහල වැඩ කරනවද කියපල්ලකො ....
  15. rejectzion

    Dascoin කියන්නෙ මොනවද???

    ela ela onna mamath 100ka order ekak damma
  16. rejectzion

    බලන්න පෙර සිතිය යුතු චිත්‍රපටි

    අඩෝ සුපිරියි මචෝ....
  17. rejectzion

    Sri Lankan Super Heroes

    ela machoo patta

    No contents