1. lkkolla

    චීන්නු අපෙන් හොරා කාලා. OpenAI මැසිවිලි නගයි

    ඔවු මුලින්ම open ai ලගේ copy යක් තමයි ගහල තියෙන්නෙ,
  2. lkkolla

    Wise money transfer

    දැන් ඉරුශි ගමගේ කවුද කියලා හොයන්නත් එපැයි...
  3. lkkolla

    Wise money transfer

    මම මේ ලගදි ගත්තා australia වල ඉදල විනඩි 15 යි ගියේ wise එකෙන්
  4. lkkolla

    සුපිරිම ai model එකක් free දුන්න එකට ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා වගේ

    Deepseek ai model එක opensource කරපු හින්ද යි low investment එකකින් හදපු හින්දයි , ඇමරිකන් කාරයන්ට අවුල් ගිහිල්ල ,
  5. lkkolla

    සුපිරිම ai model එකක් free දුන්න එකට ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා වගේ

    Deepseek local run කරන්න pc එක මදි ..ඒ හින්ද api පිහිට තමයි..
  6. lkkolla

    සුපිරිම ai model එකක් free දුන්න එකට ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා වගේ

    ඔවු එහෙම සීන් එකක් තියනව. හැබයි මන් deep seek එකට කැමතිම දෙයක් අහුවම වටේ යන්නෙ නෑ හරි point එකට උත්තරේ දෙනවා. මමත් code කරගෙන තියනවා.. මන් මුලින්ම කියනවා පුලුවන් තරම් simple විදියට දෙන්න කියලා.. ඔවු ------ Post added on 1738039684 ඒකිවේ තෙරුන් නෑ ------ Post added on 1738039717
  7. lkkolla

    සුපිරිම ai model එකක් free දුන්න එකට ඇරියස් කාරයෝ ගොඩක් ඉන්නවා වගේ

    ඉයේ ඉදලා deep seek site එක api ගොඩක් slow මන් හිතුවා මොකක් හරි කේස් එකක් ඇති කියලා, ටික දෙනෙක්ට සෑහෙන්ඩ රිදිලා වගේ , දැනට deep seek අලුත් accounts හදන්න බෑ,
  8. lkkolla

    උබල ඉගෙනගත්තෙ

    self-study කරන එක degree යක් ගන්නවට වඩා හොදයි කියලා හිතෙන්නෙ නැද්ද
  9. lkkolla

    චීන නම්බරයක් ගන්න විදියක්

    මචන්ලා chaina phone number එකක ගන්න විදියක් කියනකෝ, paid ඒවන්ම් තියන ටිකක් ගනන් නේ, අඩුවට නැද්ද , chaina කෑල්ලක්වත් සෙට් උන පොරක් ඉන්න්වන්ම් උදවුවක් දෙන්වද ????
  10. lkkolla

    wise.com ගැන ප්‍රශනයක්

    lkr වලින් එද්දි අඩු වෙන්ව නේද
  11. lkkolla

    wise.com ගැන ප්‍රශනයක්

    Australia වල ඉන්න කෙනෙක්ගෙන් සල්ලි වගයක් ගන්න තියනවා , පොර AUD වලින් දාන්න හදනවා, මට පට්ට පාඩුයි නේ , USD වලින් එවන්න පුලුවන් නේද wise වලින් මොනවද අපි දෙන්න ඔනේ bank detils
  12. lkkolla

    Wordpress අතට ගන්න හරිම විදිහ

    උබේ site එකක්න්ම් custom ගැහුවට අවුලක් නෑ customer කෙනෙක්ගේ එකක් නම් ඔකට නහින එක තේරුමක් නෑ බන් දැන් සුපිරියට customize කරපු theme තියනවනේ බරටම
  13. lkkolla

    මම යනවා

    ජය වේවා..
  14. lkkolla

    ජීවිතේ කලකිරිලා බන්

    මචං පොඩ්ඩ්ක් exercise කරහන් පොඩ්ඩක් එලියට ගිහිලා trip එකක් ගිහින් වරෙන් ඔය ගතිය හරි යනවා
  15. lkkolla

    Solo Rider කෝ

    Sure ekatama balliyek passe gihin athi
  16. lkkolla

    කිරියේ කෙල්ලන්ගෙන් උපකාරයක් ඔනේ

    heshan බොසාට ගොඩක් අත්දැකීම් තියනවා නේ
  17. lkkolla

    කිරියේ කෙල්ලන්ගෙන් උපකාරයක් ඔනේ

    කෙල්ලො කොල්ලන්ගෙ කැමති කොයි වගේ ගතිගුන වලටද? අකමැතිම මොන වගෙ දේවල් වලටද?

    No contents