මෙ වෙනකොට හැම එකාම කතා වෙන්න AI ගැනනෙ , මන් හිතන විදියට මෙ වෙනකොට vibe code කරල ගොඩක් උන් web desgn කරනවා , video ads , හදනවා, android apps හදනව , content හදනව , වැඩ ගොඩයි, එ වගෙගෙ chatbot ල හදනව , ඔය වගෙ ගොඩක් දෙවල් කරනව නෙ, මෙ වෙද්දි ඔනෙම කෙනෙක්ට, පොඩි ප්‍රොම්ප්ට් එකකින් එ ඔනෙ දෙයක් කරන්න...