1. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    මට තව ප්‍රශ්ණයක් අහපන් :rolleyes:
  2. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    අඩේ. ඉමෙජ් එක පේන්නේ නැහැ බන් සිරාවට. :(
  3. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    ඕව්න් ට්‍රාන්ස්පෝට් බන්... පැය දෙකක් කියන්නේ. කාමරේට යන්න.. ගිහින් නාල කන්න :rolleyes::yes:
  4. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    පිටරට නමුත් හදවතින් ලාංකීක :love:
  5. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    ලන්කාවේ ඉන්නව නන් අවුලක් නෑ බන්.. රට ඉන්න හින්දා (9.00 - 9.30) තමයි මම යන්නේ ගෙදර (Sri Lankan time) :nerd: ඉතින් පැය දෙකක් පාරේ කියන්නේ 11ට වෙගේ තමයි ෆ්‍රී වෙන්නේ :dull:
  6. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    ඉස්පූන් එකෙන් කාපන්කෝ ඉතින්... අත් දෙකෙන්ම කොටන්න පුලුවන්නේ සක සක ගාලා
  7. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    ටයිමින් තමා බන් අවුල... පැයකට කලින් පටන් ගන්න බැරිදෝ? :oo: ඒ කියන්නේ 7.30 ට :rolleyes:
  8. KETTU_SUNIL

    Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්‍රශ්න තරගය - 4

    උබ හැම වෙලේම කන බණේමයි :angry:
  9. KETTU_SUNIL

    මගේ වැලන්ටයින්

    :lol: Ridila™
  10. KETTU_SUNIL

    නගිනවද?

    ඔව් නැත්තන් බෑනේ. චූ යනකන් බලන් ඉන්න වෙනවා ඔෆීස් නොයා. ඇයි රෙද්ද එන්නෙත් නෑනේ බහින්නේ නැතුව. :growl:
  11. KETTU_SUNIL

    නගිනවද?

    උදේට නැගිටිලා විනාඩියක් වගේ ඇඳේ වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබ ඉදලා පලයන්.
  12. KETTU_SUNIL

    මගේ වැලන්ටයින්

    උබ ඕක කියන්නමද අකවුට් එකක් ඕපන් කරේ
  13. KETTU_SUNIL

    අමිමෝ මේකනන්

    කූඹියෝ බලල තාම හොලමන්. උබ ඕක දාල තවන් හොල්මන් උනා කියහන්කෝ.
  14. KETTU_SUNIL

    හිතලා බලන්න​

    සෝයි!! ලස්සනට පාට කරල තියෙනවා. කවුද ඒ ලමයා.
  15. KETTU_SUNIL

    මගේ වැලන්ටයින්

    උබ ඩිවෝස් වෙච්ච ගෑණියෙක් එක්කනේ අවුරුදු 6ක් යාලු වෙල ඉන්නේ. ඉතින් උබට මොන වැලන්ටයින්ද?

    No contents