1. KETTU_SUNIL

    අපේ ලොකේ

    කෝ බන් :(:(:(
  2. KETTU_SUNIL

    සදුන්ගේ_විස්කි

    TRUTH HURTS :rofl:
  3. KETTU_SUNIL

    Guess the election result and Win

    රෙප් රෙප් රෙප්.... උබ රෙප් දුන්න කියල රඟන්නෙත් නැහැ :rolleyes:, කැපුව කියල අඬන්නෙත් නැහැ :no:. බී ඔරිජිනල් ෆෙලෝස්.... :oo:
  4. KETTU_SUNIL

    Guess the election result and Win

    ඕහ් අයි සී. එහෙම සීන් එකකුත් තියෙයිද... :rolleyes::D
  5. KETTU_SUNIL

    Guess the election result and Win

    ඉතින් ඡන්දයක් ආශ්‍රිතව අකවුන්ට් එකක් හදන්න මට ඔය මඟුල දන්නෙවත් නැහැනේ අනික මට තව මේකේ අකවුන්ට් නැහැ. හැබැයි හැමදාම හැමෝම ගැන අප්ඩේට් එකෙන් හිටියේ. තෝ ගැනත් දන්නවා හොදට. :angry:
  6. KETTU_SUNIL

    මගේ සේවය කොහොමද

    :confused:නොදකින්
  7. KETTU_SUNIL

    මගේ සේවය කොහොමද

    :confused::dull: උබේ ඔය වචනේ ඇති. ;)
  8. KETTU_SUNIL

    මගේ සේවය කොහොමද

    ඔය පොලිටික්ස් සීන් වලට මම නැති හින්ද මට ඕව අදාල නැහැ. මට පෞද්ගලිකව මොනවහරි සේවාවක් කරනවනන් අගයන්න පුලුවන් ලෙසටම. :rolleyes:
  9. KETTU_SUNIL

    Guess the election result and Win

    :rolleyes:
  10. KETTU_SUNIL

    Guess the election result and Win

    ඔහොම පොඩ්ඩක් ඉදපන්කෝ, තාම ඉවර නැහැනේ. සූරාන්තය ලඟාවෙනකොට පඩ යන සීන් එකක් තියෙන්නේ.. තාම නැගෙනහිර ඉවර නැහැනේ කියලා. මගේ ගානට බහි ප්‍රථිශතය (38.55%) කටුස්සෝ පොහොට්ටුවේ ඡන්ද විතරක් නෙවෙයි පක්ෂ ඔක්කොම බලලා කියපන් හරියට ගෙස් කලේ කවුද කියලා.
  11. KETTU_SUNIL

    Guess the election result and Win

    බලපල්ලකෝ මම හරි නැද්ද කියලා :rolleyes::oo:.
  12. KETTU_SUNIL

    mehe lite giyane sinhalu ekaparatama

    උබ කොහෙද
  13. KETTU_SUNIL

    Official Released Election Results 2018 Sri Lankan Local Councils

    කෝ බන් තාම නැහැනේ results
  14. KETTU_SUNIL

    Official Released Election Results 2018 Sri Lankan Local Councils

    උබ නිදාගන්නව එහෙම නෙවෙයි අද හොඳද :D
  15. KETTU_SUNIL

    Official Released Election Results 2018 Sri Lankan Local Councils

    මචන් අම්බලන්ගොඩ ප්‍රථිපලයක් අවුට් උනානේ. ඒ ටික අද දෙරණ සයිට් එකේ අප්ඩේට් කරල නැහැනේ.. දැනට කීයක්ද අවුට් වෙලා තියෙන්නේ ඔපීසියල් :confused:
  16. KETTU_SUNIL

    Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4

    ඔව් මචන්... රිසාල්ට්ස් ටයිම් එක නේ. මමත් කැපෙන්නන්. හෙට 7 වෙද්දි පටන් ගනින්.. :love: අඩෝ cokලබ්බයා අපි ගියා :D
  17. KETTU_SUNIL

    Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4

    මම ඩුබායි ඉන්න අනාථයෙක් බන්... දැන් ඕෆ් වෙන වෙලාව, ඔය ගේම් එක හින්ද නොයා ඉන්නේ. :sorry:

    No contents