1. KETTU_SUNIL

    Election Ambalama - චන්ද අම්බලම - Result විග්‍රහය with Sri Lanka Quiz Game 4

    වැඩියෙන්ම දුක් වෙන්නේ එහා ගෙදර ඇත්තෝ
  2. KETTU_SUNIL

    ⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

    හඳ උඩින් ඉඟිලුනු බන්ගලියෝ මේ වෙද්දි ටික ටික පොලව වෙත ලoවෙමින් ඉන්නවා. ටී ටුවෙන්ටි දෙකත් ගැහුවනන් කඩාගෙන පොලව යටටම යයි. :shocked::D
  3. KETTU_SUNIL

    7++ Rep power

    7++ Rep power 02-10-2018 03:53 PM -7 කැපුවා :rofl::angry: මන්ද බුධ්ධිකයෙක්
  4. KETTU_SUNIL

    SLT වැලන්ටයින් Free DATA Again On whole day of 14th February

    හැපී වැලන්ටයින්ස් :love::D
  5. KETTU_SUNIL

    7++ Rep power

    උබව විස්වාස නැහැ. දීපන් ඇත්තද බලන්න..
  6. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    ප්‍රශ්ණ අහනවටත් කපනවා පිළිතුරු දුන්නත් කපනවා. ඇයි බන් මෙහෙම. :confused::angry:
  7. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    පස්සේ වෙලාවක එන්නම් මඳුරු පැටියෝ. දැන් හැන්කොක් ලගට හරි ලිසාඩ් අය්යගේ ලගට හරි ගිහින් රූන් රූන් ගාගෙන ඉන්න මයේ බබෝ :love:
  8. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    අපි ගියා.. උබල කරගෙන පලයල්ලා. හෙට නිවාඩු, කාමරේට ගිහින් රෙදි හෝදන්නත් ඕනේ.
  9. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    ප්‍රශ්න 10යි :confused::D
  10. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    සතියේ දවස් 7ම රාත්‍රී 7.30 සිට 8.30 දක්වා පමණී
  11. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    ප්‍රශ්න 10ය හරි යකෝ.. සෙනසුරාද වරෙන් ආයේ.
  12. KETTU_SUNIL

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 2

    ෆයර් රෙස්කියූ කිට් එකක් ගහන් බහින්නේ අහවල් වැඩේට.

    No contents