⚾||SRI LANKA TOUR OF BANGLADESH 2018||⚾|Jan 17- Feb 18 |||෴

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    27545549_10155234913382555_6299824159443813035_n.png

    :love::love::love:
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    හඳ උඩින් ඉඟිලුනු බන්ගලියෝ මේ වෙද්දි ටික ටික පොලව වෙත ලoවෙමින් ඉන්නවා. ටී ටුවෙන්ටි දෙකත් ගැහුවනන් කඩාගෙන පොලව යටටම යයි. :shocked::D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හඳ උඩින් ඉඟිලුනු බන්ගලියෝ මේ වෙද්දි ටික ටික පොලව වෙත ලoවෙමින් ඉන්නවා. ටී ටුවෙන්ටි දෙකත් ගැහුවනන් කඩාගෙන පොලව යටටම යයි. :shocked::D
    :yes::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    සබීර් රහ්මාන් අවුට් වෙන්නේ බැට්පෑඩ් කැච් එකක්..
    8.18 බලපන්
    පත එජ් එකක්..
    අපේ ටෝනි ග්‍රෙග් රොෂාන් අබේසිංහ ඒක දිහා බලාගෙනම කියනවා ග්ලව් ඔන් ටු ද පෑඩ් කියලා..
    දෙපාරක්ම කියනවා.. ඌ කියනවා ෆෙදර් එජ් ලු..
    මේවා බලන් අහන් ඉන්න පොඩි උන් පව් බං..
    ඌ නම් කවදාවත් හැදෙන්නේ නැහැ..

    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දික්වැල්ලගේ බැටිං බල්ලට දාපං..:yes:
    උගේ විකට් කීපිං ගැන මොනද උඔලා කියන්නේ :baffled::baffled:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    සබීර් රහ්මාන් අවුට් වෙන්නේ බැට්පෑඩ් කැච් එකක්..
    8.18 බලපන්
    පත එජ් එකක්..
    අපේ ටෝනි ග්‍රෙග් රොෂාන් අබේසිංහ ඒක දිහා බලාගෙනම කියනවා ග්ලව් ඔන් ටු ද පෑඩ් කියලා..
    දෙපාරක්ම කියනවා.. ඌ කියනවා ෆෙදර් එජ් ලු..
    මේවා බලන් අහන් ඉන්න පොඩි උන් පව් බං..
    ඌ නම් කවදාවත් හැදෙන්නේ නැහැ..

    :lol::lol::yes:
    Russel ko bn?
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    දික්වැල්ලගේ බැටිං බල්ලට දාපං..:yes:
    උගේ විකට් කීපිං ගැන මොනද උඔලා කියන්නේ :baffled::baffled:
    ඌ පට්ට බන්. ඌ මෙහම දාපන් අර විදියට දාපන් කලින් එක දාපන් මූ පැනල ගහනවා වගේ කියන ඒවා හරියනවා සැහෙන්න :lol: