මන් මෙත්න කියනෙ මට පෝන් ගෙවන්න ගන්න නෙමෙයි බං, මගෙ shop එකට ගන්න බැලුවේ, lock කඩන ක්‍රමයක් තියනm අතින් කන්න වෙනවනෙ එකයි
සිරාවටම , ගොඩක් අය අපෙන් අහනවා , 9-10 වගේ දවස් වල පඩි ගත්තාම ගෙවන්න පෝන් නැද්ද කියලා, සමහරුන්ට පෝන් එකක් උනත් එකපාර ගන්න අමාරුයි, ගන්න පඩියෙ හැටියට
------ Post added on...