අද සෑහෙන්න අවුල් දෙයක් අහන්න උන. අපේ බල්ල ලග ගෙදරක බැදපු නැති ඹඹ 10 වැඩි ලිදකට වැටිලා හිටියේ. යනකොට වතුරෙ සද්දයක් වත් නෑ . ඉක්මන්ට මම ලිදම ඉස්සා. ඒත් සද්දයක්දත් නෑ ටික වෙලාවකින් කෙදිරිලි සද්දයක් අව මට හිතාගන්නවත් බෑ විනාඩි 45 වගෙ මු ඉදලා . එහෙම ඉන්න පුලුවන්ද බල්ලෙක්ට. මට මාරම සතුටුයි පන පිටින්...