සුභ දවස් අසුභ දවස් , සුභ වෙලාව, අසුභ වෙලාව, මම මේ දේවල් ඉස්සර විශ්වාස කරේ නෑ, ඒත් සමහර දවස් තියනවා, උදේ ඉදන් හවස් වෙනකම් කරන හැම වැඩම අසාර්තක වෙනවා, හැබැයි සමහර දවස් තියනවා, අපි හිතන්නෙවත් නැති කරගන්න අමාරුයි කියල හිතෙන දේවල් පවා කිරි ගහට ඇන්න වගේ හරි යනවා,
එහෙම වෙන්න පුලුවන්ද නැත්ත්ම් උබල...