මේකයි කෙස් එක
pc දෙකක් තියනවා දෙකම දෙකම windows 10
1 වෙනි එකෙන් තමයි මට remote desktop connection හරහා ලොග් වෙන්න ඕනේ (එකේ connection Wi-Fi adaptor එකක් තියෙන්නේ)
2 වෙනි pc එක තමයි control කරන්න ඔනී (එකේ rg44 cable connect කරලා තියෙනේ )
ඔය ip එකයි username password එක්ක log වෙනවා කිසි අවුලක්...