1. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    https://en.wikipedia.org/wiki/Sport_in_Australia Famous sport in Ausi
  2. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    20 20 ගහනවනම් එහෙම නම් එක මැච් එක වෙනුවට මැච් පහ හයක් එක දිගට ගහන්න ඕනෑ 
  3. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    1. ඕස් ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව ෆුට්බෝල්. ක්‍රිකට් නොවෙයි. හොයලා බලන්න 2. ක්‍රිකට් ගහනකොට හම්බ වෙන ව්‍යායාමය මදි. ඒකයි කිව්වෙ ෆුට්බෝල් ටිකක් ගහල බලන්න කියල. කැරම් ගහනකොටත් ඇගිලි ටිකට ව්‍යායාමයක් හම්බුනොවෙනවා නෙමෙයිනේ :-) 3. ලංකාවෙ උන්ට කරන්න පුලුවන් ක්‍රිකට් කියන එක ලොකුම මෝඩ කතා. අර...
  4. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ක්‍රිකට්ම ගහල තියෙන අයගෙන් මම ඉල්ලනවා විනාඩි දහයක් බැඩ්මින්ටන්, ෆුට්බෝල් රගර් වගේ ක්‍රීඩාවක යෙදිල බලන්න කියල. එතකොට තේරෙයි තමුන්ගේ ෆිට්නස් කොහේද තියෙන්නේ කියලා. අඩුවයස් අය මේ ක්‍රිකට් නිසා පොඩි කාලෙ ඉදන්ම ලෙඩ ගොඩවල් සහ කම්මැලියන් වෙනවා. හරිහමන් ව්‍යායාමයක් ලැබෙන් නැති නිසා.
  5. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ගොඩක් දේ එක්ක එකග වෙනවා. ගොල්ෆ්ුත් ලංකාවේ තිබෙනවා. ඒවා තිබිය යුතුයි . නමුත් අපේ සියලු ළමයින් පවා ගොල්ෆ් ගහනවනම් සහ හැමෝම ගොල්ෆ්ම බලනවනම් එතන ලොකු ප්‍රශ්නයක්. රටේ ආර්ඨික සංවර්ධනයටම එල්ල වෙන ලොකු පහරක්.
  6. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    නැහැ. හොදට බලන්න වැඩි පුර වැඩි දෙනෙක් කරන්නේ නිකන් සිටීම. නිරතුරුවම ක්‍රීඩාව කරන්නේ බෝලර් සහ බැට්ස්මන් පමණයි. ක්‍රිකට් දවස් පහක් ගහන එක ෆිට්නස් නම් දවස් පහක් බැඩ්මින්ටන් ගැහුවොත් ඒ සුපර් මෑන් වෙන්න ඕනෙනේ.
  7. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ලංකාවෙ සංවර්ධනය මේ නිකන් කන්න දෙන සුරංගනා කියන කම්මැලියො මවන දේශපාලනේ වගේම ක්‍රිකටුත් හවුල් කියලා මට හිතෙනවා. ඒකයි වැඩි මනත් ක්‍රිකට් ජනප්‍රියම රටවල් අන්ත දුප්පත් රටවලුත් වෙන්නෙ.
  8. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ගැපෙන්නැහැනේ බ්‍රෝ . අපි චෙස් ක්‍රීඩාව ගත්තත් එහෙමනේ එහෙනම්. නමුත් අපි ක්‍රිකට් හින්ද ඇයි විනාස වෙන්නෙ. ඇයි වේගවත් ක්‍රීඩාවක් බලල ඉක්මනට ත්‍රිල් එකක් ගන්නැත්තෙ. ඇයි ක්‍රීඩාවක් බලන ගමන් ඈනුම් අරින්නෙ. මේක රටේ ජනප්‍රියම ක්‍රීඩාව හොදේ. නැතුව දාන් නෙමෙයි.
  9. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ඔව් මේ රටවල් හය හතක් ගහන එකෙන් චැම්පියන් උන එක තමා හරී ලොකු. ඒවෑත් වැඩි හරියක් එදා වෙලා හොයා ගන්න අමාරු දුප්පත් රටවල්. ඕය මෙන්ටලිටියට ඕක හරි. එතනින් එහාට ගියොත් රටවල් සිය ගානක් එක්ක පුට් බෝල් ගහන්න වෙනවනේ නේද ?:-) එතනත් බැරි බැරියාව.
  10. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    සුද්දො අල්ල ගත්ත රටවල් ටිකට ක්‍රිකට් පුරුදු කලේ තවත් යටටම දාන්නද කියලත් හිතෙනවා . එක්කෝ අපේ අය සුදු මහත්වරුන්ගේ ක්‍රීඩාවනේ කියල ඒක විශේෂයෙන් අරන් සෙල්ලම් කලා. අනිත් කිසිම රටක මේ වගේ කාලය කෑමක් නෑ.
  11. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ක්‍රිකට් නිසා කොච්චර කාලයක් විනාස වෙනවද අපේ රටේ. හරි හමන් ව්‍යායාමයක් හම්බවෙන්නෙත් නෑ. ඕ්ක තමා අද කොල්ලො පට්ට කම්මැලි. හරි හමන් රස්සාවක් කරන්නෑ. ආන්ඩුවෙන් පින්පඩියට රස්සා ඉල්ලනවා. සෙල්ලන් කරන තැන ඉදන් කම්මැලි කම පුරුදු වෙලා.
  12. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    අපිට ක්‍රිකට් උරුම කලා වගේම අදටත් පාලනය කරන්නේ එංගලන්තෙන් . නමුත් එහෙ ජනප්‍රියම ක්‍රිකට් නෙමෙයි. උන් අවුව තපින්න එහෙම නන් ටෙස් මැච් වල ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා
  13. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ඒක මොඩ කතාවක් සල්ලි එනව කියල අපි කුඩු බිස්නස් කරන එක හරි නෑනේ නේද ? මම කියන්නෙ මේ ඇබ්බැහිය රටට හානිය්ක්.
  14. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    සාධාරන හේතුවක් පෙන්නුවනම් :-)
  15. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ක්‍රිකට් ගහන කිසිම සංවර්ධිත රට ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් නෙමෙයි.
  16. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ලංකාව තව තවත් කාලකන්නි කම්මැලි රටක් කරන ක්‍රීඩාවක් කියල කාටවත් තේරෙන්නෙ නැත්තෙ ඇයි? [/FONT] පොඩි ලමයි ක්‍රිකට් ගහන එක නිසා හරියට ව්‍යායාමයක් වත් හම්බවෙන්නෙ නෑ. බෝල ගාන බෙදලා බලන්න සෙල්ලන් කරන ගානෙන්. වැඩි හරියක්...
  17. Ranga1000

    සබ් වෙලා සප් එකක් දීපල්ලා.

    සබ් වෙලා සප් එකක් දීපල්ලා. මේ මගේ යූටුයිබ් චැනල් එක. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා සප් එකක් දීපල්ලකෝ. lassana video https://www.youtube.com/channel/UCuCspI5cQqn6tvoF8vLYUHA/featured ඉස්සරහට තව එලකිරි වීඩියෝ දාන්නම්.
  18. Ranga1000

    හොරු රකින්නේ කවුද ? ටොමියා නාපු නෑම :D

    හොරු රකින්නේ කවුද ? ටොමියා නාපු නෑම :D https://www.facebook.com/groups/thulawa/?fref=ts :P :P :P
  19. Ranga1000

    ලස්සන වීඩියෝ

    https://www.youtube.com/channel/UCuCspI5cQqn6tvoF8vLYUHA/videos

    No contents