මචන් මේ ටික අනිවා කියවන්න.
මේ ප්‍රශ්නේට මූන දීපු සහ දැනට මුහුන දීලා ඉන්න මේ ලෝකේ මුල්ම කෙනොවත් අන්තිම කොනාවත් උඹ නෙමෙයි.තව දහස් ගණන් ඉන්නවා.
මේ ප්‍රශ්නේට කෙලින්ම උත්තරයක් දෙන්න බැහැ ඔයාගේ පවුල් පසුබිම දෙසා නොබලා.
බැදලා කොච්චර කල්ද ?
පොඩි අය ඉන්නවද ? ඉන්නවා නම් කී දෙනෙක්ද?
සහෝදරයා ගැන සැකය...