1. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    The English have thousands of words for precipitation, but only one way of calling off a game of cricket because of wet weather: “Rain stopped play.” Cricket, like photographic film, or Tara Reid, is light-sensitive. A game can be called off simply because it’s getting a tad gloomy. This, from...
  2. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ඒක ඇත්ත. උන්ට දවස් ගානක් කම්මැලි කමේ ඉදල පුරුදු නෑ. ටෙස්ට් ගහන්නනම් හොදට කම්මැලි වෙන්න ඕනෑ. ඒකනෙ තඩි බඩවල් එහෙම තියාගෙන ප්ලේයර්ස්ලා ඉන්නෙ .
  3. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ක්‍රිකට් කියන ගැනු ක්‍රීඩාවේ ආතල්. අම්පයර්ල තුනයි . කැමරා හතර වටේ. වැස්සොත් හාඩ් බෝල් ගහන්න බෑ. පිච් එකේ ඉදන් ඇද අරින්න ඕනෙ. වැඩි දෙනෙක් ඉන්නෙ නිකම් සාමාන්‍යයෙන් අපි නිකම් සෙල්ලම් කරන කොට උනත් ඕවර් විස්ස ඉන්න දහයෙන් බෙදුවත් එකාට හම්බ වෙන්නෙ ඕවර් දෙකයි . සමහර උන් ඕවර් හතර පහ ගහනව බොලර්ල බොල...
  4. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ඔයා හිතනවද ඔය දේ නොදැන මම මේක දාන්න තරම් මෝඩයි කියල. ඕක මහ අමාරුවක් කියන ඔයා මාසයක් ෆුට් බෝල් ගහල ඊට පස්සෙ ප්‍රැක්ටිස් මැච් ගහල බලන්න ෆිට්නස් කොහොමද කියල. ඔය ඉන්න තැනින් එපියට ගිහින් බලන්න යමක් තේරුම් ගන්න. මම කතා කරන්නෙ රටත් බේරාගෙන අපේ කොල්ලන්තේ ෆිට්නස් වැඩිවෙන විදිය ගැන මේ මරලතෝනියෙන් ගැලවිලා.
  5. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ලොල් අපෝ නෑ. උය බැට්ටෙක ටුක්ක ටුක්ක බඩදරු ගෑනු බිම අතුගානව ඔය වගේ වැඩේ අපිත් කලා දැන්නම් අමාරුව අත ඇරගත්තා. දැන්නම් ගහන අය දැක්කම අපිට විලි ලැජ්ජයි. අන්න පේනවද බලන්න විතරක් නෙමේ සෙල්ලම් කරන්නත් කම්මැලි හින්දා ක්‍රිකට් ජනප්‍රිය වෙන්නැතුවට ගෙනාපු ඔප්ෂන්. ඉතින් මම බොරුද කියන්නෙ ? :D ෆ්ට් බෝල් වල...
  6. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    කලින් ටික පොඩ්ඩක් බලල එනවද
  7. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    CRICKET_COLONIALISM_CULTURE_AND_COSMOPOLITANISM ක්‍රිකට් යනු යටත් විජිත වීම නිසා බ්‍රිතාන්‍යයන් හරහා පැතිරුනු ක්‍රීඩාවක්. එය හොදින්ම පැහැදිලී අදටත් අවුරුදු සිය ගණනකට පස්සෙත් ක්‍රිකට් වලට රටවල් ගොඩක කිසිම ජනප්‍රියත්වයක් නැහැ. අපි හිතන මේ මරේ මරු ක්‍රීඩාව යටත් විජිත මානසිකත්වය. සුද්දාන් ගැහුවා...
  8. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    'Cricket, a lazy man's game' - Economic Times Read more at: //economictimes.indiatimes.com/articleshow/1812007.cms?utm_source=contentofinterest&utm_medium=text&utm_campaign=cppst https://economictimes.indiatimes.com/cricket-a-lazy-mans-game/articleshow/1812007.cms
  9. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    අනිවාර්යයෙන්ම මචන්. ඒකනේ දැන් හාල් ටිකේ ඉදන්ම පිටරටින් ගේන්නෙ. ඒත් දවස් ගනන් මැච් බලන්නයි කම්මැලි කමට ක්‍රිකට් ගහන්නයි දන්නවා. දේශපාලුවො කොච්චර අරිනවද අපේ අයට දවස් ගනන් මැච් පෙන්නලා
  10. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    true George Bernard Shaw once said, “Cricket is a game played by 22 fools and watched by 22,000 fools” Adolf Hitler banned cricket in Germany, he said, ‘By the time this stupid game is over, I could have conquered three countries.’ Cricket is lazy man’s paradise. It is devils invention to...
  11. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    සාමාන්‍යයෙන් ලෝකෙ ඔය කියන පුද්ගලික රුචිකත්වය කියන්නෙ මායාවක් විතරයි. ක්‍රිකට් ගහන්නෙ ඒක ජනප්‍රිය නිසාමයි. බලන්න වර්ල්ඩ් කප් ෆුට් බෝල් යනකොට එක පාරටම සමහරු ෆුට් බෝල් ගහන්න පටන් ගන්නවා නේද ? ඒවගේ ගොඩක් දේ අවට පරිසරයෙන් ලබා දෙන ඒවා. ඒක තේරුම් ගැනීම සහ එ් වායේ හොද නරක තේරුම් ගන්න ඕනෑ.
  12. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    අපිට වෙනස් වෙන්න වෙනවනේ මල්ලී. මීට වඩා ආතල්නෙ රටත් දියුනු වෙලා ෆුට් බෝල් වගේ එකකින් බ්‍රසීලෙටම කෙලල ඇරියාම . එතෙන්ට යන්න ඕනෙ හැබැයි මේ ලබ්බෙන් නම් තවත් කාලකන්නි වෙනවා
  13. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    උඩ කොමන්ට් චුට්ටක් බලන්න. අයෙ අයේ දාන්න බැහැ. අපිට ප්‍රශ්නෙ රටේ ජනප්‍රියම ක්‍රීඩාව වීම. ඒක තේරුම් ගන්න.
  14. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    මෙහෙම කාලකන්නි ක්‍රීඩාවකට යොමු වෙලා කලේ කන කම්මැලි වෙච්ච අයම තමා පස්සෙ රටේ හොරු පාර්ලිමේන්තු ඇරල උන් බැට් එකක් බෝලයක් දීලා පිටිපස්සෙන් යකඩ බාර් බස්සන කොටත් ආතල් කියනව. අනික හරිම බයාදුයි. කෙලින් දෙයක් කියන්න බයයි. ඇග මහන්සි කරල වැඩක් කරන්න බෑ. කම්කරුවො , කෑම බීම ඔක්කොම පිටරටින් ගෙන්නන්නෙ. එච්චර...
  15. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    වෙලාව විතරක් නෙමේ, ව්‍යායාම මදිකම , ස්ලෝ වීම , කාලය නාස්ති වීම, ක්‍රිකට් දවස් ගණන් තියෙන එකෙන් කොච්චර වාසිගන්නවද අපේ දේශපාලග්ඥයොම තමුන්ට හිතෙන හිතෙන විදියට වැඩ කරල. ඒකවත් අපේ අයට තේරිලා නැහැ තාම.
  16. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    ඔයාට තේරිලා නෑ. අපිට අවශ්‍ය වේගවත් ක්‍රීඩාවක් රටේ ජනප්‍රියම ක්‍රීඩාව කරන්න. ත්‍රීවීල් වල ලගින අයත් පොඩි කාලෙ ඉදන් ක්‍රිකට්ම තමා ගහල තියෙන්නෙ. මේක එකම හේතු සාධකය නොවෙයි නමුත් සෑහෙන හේතු සාධකයක්. වෙන රටවල සර්ච් කරලා බලන්න ක්‍රිකට් කොච්චර කාල කන්නි ක්‍රිඩාවක් හැටියට විස්තර කරල තියෙනවද කියල. ඇයි අපි...
  17. Ranga1000

    ක්‍රිකට් කියන්නේලංකාවෙන් තහනම් කල යුතු ක

    වේගවත් මහන්සි වෙන ඕනම දෙයක්. බැඩ්මින්ටන්, වොලිබෝල්, ෆුට්බෝල්, රගර්, ටේබල් , ටෙනිස් ඔය තියෙන්නෙ ඕන තරම් මේ ටුක්ක ටුක්ක ඉන්න කම්මැලි එකෙන් රටම කාලකන්නියි.

    No contents