1. කව්ද දැනන් හිටියෙ පෙට්‍රල්/ඩීසල්/ගෑස් ගෙන්නන්න ඩොලර් ඕන කියලා?
බහුතරයක් ජනතාව හිතන් හිටියෙ ලොරි වලින් කඩ වලට බඩු දාලා විකුණාට පස්සෙ සල්ලි අරන් යනවා වගේ එක නැවකින් ඇවිත් තෙල් බාල ගියාම අනිත් නැවෙන් තෙලුත් දාලා සල්ලි අරන් යනවා කියල. ආණ්ඩුවෙන් අච්චු ගහලා හරි රුපියල් වලින් මේ වැඩේ පුළුවන් කියලා බහුතරයක් හිතන් හිටියෙ. අද යථාර්ථය හැමෝම දන්නවා
2. බොරතෙල් ගෙනල්ලා පිරි පහදු කරලා පෙට්‍රල් ඩීසල් හදන කතාව බොරුවක් කියලා දැනත් හිටියද?
එහෙම කරනවා නම් කොහොමද නැව බාල පැය කීපයකින් ඩීසල් බෙදන්නේ? නැවේ දැන් පිරිපහදු කරපුවාම තාම එවන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ පිරිපහදු කරන ආයතනය වහල දාලා ඒ සල්ලිත් ඉතුරු කරනවා වගේ. හොඳ දෙයක්
3. සල්ලි විතරක් නෙවෙයි හැම දේම ඉතුරු කරන්න ඕන කියලා දැනත් හිටියද?
ඉන්ධන, රත්තරන්, පරිගණක උපාංග, expire නොවන සියලුම දේ පුළුවන් කාලෙදි එකතු කරගැනීම හොඳ ආයෝජනයක් බව අවබෝධ කරගත්තා
4. බැංකුවල සල්ලි එකතු කිරීම අනුවණ ක්‍රියාවක් බව දැනත් සිටියාද?
කෝටියක් එකතු කරපු එකා කෝටියෙන් පාන් ගෙඩි ලක්ෂයක් ගත්තා නම් දැන් ඌට පාන් ගෙඩි පනස් දාහක් වගේ තමා ගන්න පුළුවන්. තේරෙනවද පොඩි කාලේ ඉඳලා අපේ ඔළු වලට බැංකු ගැන දාලා තිබ්බ වැරදි මත? අපි දැන් යථාර්ථය දන්නවා බැංකු වල දාන සල්ලි කැටේකට එකතු කරලා ඉඩම් ගන්නවා වාහන ගන්නවා වැඩි මිලට විකුණනවා.
තව තියනවා ටික ටික දාන්නම්. ඔයාලා දන්න ඒවත් බෙදාගන්න