මාලබේ උන් තනි තනිව හෝ කණ්ඩායම් වශයේන් වරෙව්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    වත්ත සුද්ද කරගන්න බුවෙක් නැද්ද බන් හොයා ගන්න . පොඩි මුදුල කෑල්ලක් තියෙන්නේ වල් වැදිලා (තණකොළ පොඩි ගස් etc) වරුවක වගේ වැඩ

    මට ඕවට වෙලාව නෑ බන් , මට වෙන වැඩ ටොන් එකක් විතර තියනවා. කාට හරි කියක් හරි දීල කරගන්න එක ලේසි
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    හොයනවට වඩා ලේසියි ටික ටික කරගන්න එක
    මට ඕවට වෙලාව නෑ බන් , මට වෙන වැඩ ටොන් එකක් විතර තියනවා. කාට හරි කියක් හරි දීල කරගන්න එක ලේසි
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට ඕවට වෙලාව නෑ බන් , මට වෙන වැඩ ටොන් එකක් විතර තියනවා. කාට හරි කියක් හරි දීල කරගන්න එක ලේසි
    හොයාගන්න එක ගැන කීවේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    මට ඕවට වෙලාව නෑ බන් , මට වෙන වැඩ ටොන් එකක් විතර තියනවා. කාට හරි කියක් හරි දීල කරගන්න එක ලේසි
    තම්න්ගේ වත්ත සුද්දකරගන්න වෙලා නැතුව ටොන් එක්ක වැඩ කරලා , උබ පැය කියක් ගෙදර ඉන්නවද අඩුම තරමේ
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මේ ත්‍රෙඩ් එක දාලා රිප්ල්‍යි එන්ක්න් බලන් ඉන්න වෙලේ වල් ගස් 50,60ක් ගලවන්ඩ තිබ්බා
     
    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    74
    18
    වත්ත සුද්ද කරගන්න බුවෙක් නැද්ද බන් හොයා ගන්න . පොඩි මුදුල කෑල්ලක් තියෙන්නේ වල් වැදිලා (තණකොළ පොඩි ගස් etc) වරුවක වගේ වැඩ

    මට ඕවට වෙලාව නෑ බන් , මට වෙන වැඩ ටොන් එකක් විතර තියනවා. කාට හරි කියක් හරි දීල කරගන්න එක ලේසි
    pm ekak dapan kenek innawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මගේ වැඩේ කරන එකෙක් එනවා. ඔන්නම් ඌව එවනන්. මගේ වැඩේ කරාට පස්සේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    වත්ත සුද්ද කරගන්න බුවෙක් නැද්ද බන් හොයා ගන්න . පොඩි මුදුල කෑල්ලක් තියෙන්නේ වල් වැදිලා (තණකොළ පොඩි ගස් etc) වරුවක වගේ වැඩ

    මට ඕවට වෙලාව නෑ බන් , මට වෙන වැඩ ටොන් එකක් විතර තියනවා. කාට හරි කියක් හරි දීල කරගන්න එක ලේසිCan arrange, PM me location
    can arrange.
    PM me location and a picture of the lawn(so I can get an Idea)