මචංලා මට තියන ප්‍රශ්න මෙකයි..
මම අද අලිබබා එකෙන් Oder එකක් දැම්ම data cable micro , type c , iphone
ඔය cable සෙට් එකට මට උනේ 389USD = මට rs. 125193 sampath bank එකේ card එකෙන් pay කරේ ..
මට තියෙන ප්‍රශ්නේ තමයි මීට වඩා අඩුවෙන් alibaba එක නැතුව තැන් තියනවාද
card eken pay කරද්දි 3.5% visa...