මන් දැක්ක මේ ද්වස් වල දොඩම් බීම විකුනන තැන්වල සුපිරි බිස්නස් මේ රස්නෙත් එක්ක සුපිරිම ගේමක් ගහන්න පුලුවන් ,,,
හැබැයි මෙහෙමයි නිකම්ම නිකන් දොඩම් වීදුරුවක් දෙන්නෙ නැතුව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා දුන්නොත් හොද සේ එකක් හදාගන්න පුලුවන් කුරුම්බා ගෙඩියේ වතුරත් එක්ක ලොද ටිකත් දොඩම් එක්ටම දාලා...