මේක ඓතිහාසික ඡායාරූපයක්..!!
2022 අද වගේ දවසක ඔය කියන දාර පොරවල් ඔක්කම කොන්දේසි දාද්දි ..,රට බාර ගන්න බෑ කියද්දි..,
කැබිනට් එකයි අගමැතිකමයි දුන්නොත් මාස 06 න් ගොඩ දානවා කියද්දි..,
මහින්දගෙ අනුගාමිකයින්ට නන්නත්තාර වෙන්න ගහලා ඒ මිනිස්සු හැංගිලා ගෙවල් වලට යා ගන්න බැරුව ඉද්දි..,
උන්ගේ ගෙවල්...