ලඟදි ඉඳන් BYD ගත්ත උන්ගෙ accident repair ඇඬියාව ලොකුවට බුකීයේ යනවා. ඊයෙත් දැක්කා කවුද කෑල්ලක්ගෙ sealion6 එක හප්පගෙන අඬනවා. දැන් මට තේරෙන්නෙ නැති දේ තමා මේක.
ලංකාවට අලුතින් වාහන ගොඩක් ආවනෙ, ඒක අපිට නෑ කියන්න බෑනේ. දැන් පට්ට fronx, magnite, taiser, raize, vezel, BYD සෙට් එකක් තියෙනවා. ඕවා තමා...