ඇයි බන් මේ ගොන් හුකන්න අවුරුදු චාරිත්‍ර කලේ නෑ කියන එකට කුනු බැනුම් අහන නිසා බේරෙන්නෙ ඔන්න කිරි උතුරුවන ෆොටෝ එකක් දාල. ඒ පාර ඒක නොන්ඩි වෙලා කොහෙද ගෙට ගෙවදින එකක ෆොටෝ එකක් දාල තියෙන්නෙ කියල. සරලවම, අලුත් අවුරුද්දේ උදේ පාන්දරම නාල 🤭🤭
මූ මොන චාරිත්‍රෙ නොකලත් නාන එකනම් වැඩිපුරත් එක්ක කරනවා.🤭🤭