ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවලින් සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආකර්ශණය කර ගැනීමේ අරමුණින් තායිලන්තය විසින් වීසා ප්‍රවර්ධන මාලාවක් ආරම්භ කර තිබෙනවා.
මේ හරහා ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය...