1. lkkolla

    මගේ කොම්පූටරේට යස වැඩක් උනානේ

    Graphic card සෑහෙන ගනන් නේ මචන්
  2. lkkolla

    WP SEO හවු?? 🔍

    ah එල එල
  3. lkkolla

    මගේ කොම්පූටරේට යස වැඩක් උනානේ

    මගේ computer එකේ මේ ලගදි ඉදන් monitor output එන්නෙ නෑ නේ.. pc එක වැඩ on වෙ වෙනවා.. මගෙ අනිත් pc එකෙන් remote ලොග් වෙන්න පුලුවන් මොකද්ද කේස් එක onbord එකක තියෙන්නෙ vga port එකේ අවුලක්ද
  4. lkkolla

    WP SEO හවු?? 🔍

    article index wela ne godak ewa
  5. lkkolla

    WP SEO හවු?? 🔍

    ඔවු මචන් එහෙම කෙස් එකක් තියනවා.. yoast seo එක ගන්න්වන්ම් pro එක ගන්න එහම නැත්නම් RankMath එක දාගන්න ඒකෙ ගොඩක් free use කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනවා..
  6. lkkolla

    freelancers කලුවෝ ඇතුලට එන්ඩෝ

    appta ehemath seen ekakda machan
  7. lkkolla

    WP SEO හවු?? 🔍

    onpage seo පැත්ත හරියට බලගන්න yost seo , rankmath වගේ plugin වලින් ඔක කරගන්න පුලුවන්.. title , meta description , oya ටික හරියට optimize කරගන්න.. offpage පැත්තෙන් shape එකේ backlink ටිකක් buld කරගන්න.. ඊට පස්සෙ technical seo ටිකත් කරගන්න.. site speed , ඔය ටික කරගන්න මේ ලගදි හදපු site එකක්...
  8. lkkolla

    freelancers කලුවෝ ඇතුලට එන්ඩෝ

    උබලට මේ ටිකේ වැඩ තියෙනවාද , upwork වල මේ ටිකේ වැඩ ටිකක් අඩුයි,, fiverr කරන අය කවුද ඉන්නෙ.. දැනට direct එක clint කෙනෙක් එක්ක වැඩ කරනවා.. උබලා ප්‍රොජෙක්ට් හොයාගන්න මොනවාද කරන උප්පරවැට්ටි...:LOL:
  9. lkkolla

    ISP ලා ගැන දෙයක් දැනගන්න ඔනේ

    Thank you මචංලා නොදන්න දේවල් ටිකක් දැනගත්තා Thank you මචං valueble comment ------ Post added on 1715832834
  10. lkkolla

    Umbalage desktop

  11. lkkolla

    ISP ලා ගැන දෙයක් දැනගන්න ඔනේ

    Thanks මච්න්ලා vpn එකක් use කරොත් එක කරන්න බෑ නේද ------ Post added on 1715796150
  12. lkkolla

    ISP ලා ගැන දෙයක් දැනගන්න ඔනේ

    එත්කොට අපි dns change කරොත් ඔය දේවල් track කරන්න බැරිද
  13. lkkolla

    ISP ලා ගැන දෙයක් දැනගන්න ඔනේ

    මචංලා ලංකාවේ isp ලා ටික දෙනෙක් ඉන්නවා නේ.. අපි පාවිචි කරන broadband connection browse කරන ඩේටා කොයි තරම් දුරට ඒයාලට monitor කරන්න පුලුවන්ද ? ඒ ගැන පොඩ්ඩ්ක් පැහැදිලි කරන්න පුලුවන්ද
  14. lkkolla

    බඩු දාලා සිංහලු. 😍

    බඩු බලන්න ආවේ...👍 පිට්...
  15. lkkolla

    කුක්කු දෙක..

    mokdda machn me ai model eka
  16. lkkolla

    WordPress expert ලා එන්ඩෝ..

    site eke gtmetrix eka vps ekka thiynne mata one oka thwaa speed karanna wordpress patthen
  17. lkkolla

    WordPress expert ලා එන්ඩෝ..

    WordPress site වල speed වැඩි කරන්න කරන්න පුලුවන් දේවල් මොනවාද plugin use නොකර
  18. lkkolla

    කෙල්ලන්ගේ ආතල්

  19. lkkolla

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    මට ඕක තිබ්බ. මට සමහර් වෙලාවට හුස්ම හිර වෙන්වා වගේ වෙනවා.. ඔකට හොදම බෙහෙත තමයි.. දියබත්.. රෑට කාල බත් ටිකක් ඉතිරි කරලා. ඒකට වතුර දාල උදේ වෙනක්ම් තියලා.. ලූනු.. උම්බලකඩ ටිකක් දාලා කන්න තියෙන්නෙ.. සති දෙකක් එක දිගට කෑවනම් ලෙඩේ ඉවරයි.. අයෙ පුලුවන්න්ම් උදේ හිස් බඩට කෝමාරිකා කන්න...
  20. lkkolla

    කැලේ ගෙවල්

    එහ්ම අවුල් ටිකක් තියනවා නේ මචං supiri ne ------ Post added on 1715503095 foreigners ල ටාර්ගට් කරල තමයි නේ කරන්න ඔනේ ------ Post added on 1715503168 ඒකත් ඇත්ත ඒ පැත්ත වැඩිය හිතුවේ නෑ ------ Post added on 1715503273

    No contents