මෙකයි බොසාලා මගේ ප්රශ්නය,
මම දැනට IT fled එකේ freelancing, වගේම පොඩි business ටිකක කරගෙන යනවා.. මම AL ෆෛල් ඒ මොකද මට මට ඔය පාඩම් කරන ඒව එදා ඉදං එච්චර set වෙන්නෙ නෑ.. ඉංග්රීසි උනත් ලොකුවට බෑ හැබැයි ගැටගහගන්න පුලුවන් .. මං ඒදා al කරන කාලෙ ඉදං අද වෙනක්ම් ගෙදරින් රුපියලක්වත් අරගෙන නෑ මගෙ වැඩ මං...