1. lkkolla

    laravel උදවක් ඔනේ

    මචංලා laravel වලින් හදපු pos එකක් තියන්වා.. මේක වෙන server එකක්ට ගන්න ඔනේ database(mysql) එකයි file ටිකයි. backup එකක් අරගෙන අනිත් server එකට restore කරගන්න ලේසි විදියක් නැද්ද? database එක dump කරගෙන file ටික වෙන්ම අරගෙන කරාම database එකේ error එනවානේ.. මේ වැඩේ කරගන්න ලේසි විදියක් නැද්ද
  2. lkkolla

    Azure port උදවුවක්

    hari machn wade hari
  3. lkkolla

    Azure port උදවුවක්

    MS azure ubuntu vps එකක තියනවා.. ඒකේ (ip) :28938 මේ port role හදන්නෙ කොහොමද
  4. lkkolla

    Education email එකක් free ගන්න

    Thank you machan
  5. lkkolla

    Education email එකක් free ගන්න

    Education email එකක් free ගන්න විදියක් නැද්ද කලුවනේ.. (github student pack එක ගන්න)
  6. lkkolla

    Youtube First $1000 Anal Lytics

    niyami high cpc key word tikak hoyagena content rikak dapm hoda income ekkta yanna puluwan
  7. lkkolla

    Adsense approval Tips

    වෙබ් සයිට් එකට ඇඩ්සෙන්ස් ගන්න මම ඉස්සරන්ම් කරේ බ්ලොග් එකක් එක්ක පොඩි whoocomerce digital product ටිකක් දාපු එක (ebook ,images වගේ ඒවා) blog එකට අර්ටිකල් 25 විතර දාල product 15 විතර දාල Adsense apply කරාන්ම් ගොඩක් දුරට adsense approval එක ගන්න පුලුවන්. තව tool වෙබ් site එකක් වගේ හදලා apply කරත්...
  8. lkkolla

    POS Buisness Help

    මේකද උබේ අලුත් බිස්නස් එක (spa)
  9. lkkolla

    Umbalage me mase PC wala Data usage eka keeyada

    dialog 170gb packge eka thiynne maseta 4300/ kiuwata 5000 wage enwa bill eka wena hoda packges nedda dilog wala
  10. lkkolla

    කොහොමද මේක හදලා තියෙන්නෙ AR ද මේ

    eka patta ne Aththtama thibada ------ Post added on 1714486926
  11. lkkolla

    කොහොමද මේක හදලා තියෙන්නෙ AR ද මේ

    Thnx bro After effect walinuth puluwanda ------ Post added on 1714480669

    No contents