1. lkkolla

    උදේ නැගිට්ට ගමන් කර්න්නේ මොනාද?

    මම මුලින්ම දැක්කෙ ඇනල් වගේ උබේ මොකද්ද බ්ලොග් එකක්ද ඔය
  2. lkkolla

    කොහොමද මේක හදලා තියෙන්නෙ AR ද මේ

    meka hadnane kohda danne ne blender walinda
  3. lkkolla

    පොඩි ළමයෙක් ලක්ෂ 90 da watinne?

    පොඩි එකාගේ හැරීපෝර්ටෙර් ලාංජනේ තියේද බලපං ඉස්සල්ලා
  4. lkkolla

    WordPress spam

    Thank you bosala
  5. lkkolla

    Colombo University Leak

    diyanko machn
  6. lkkolla

    🛑🚨🛑නාරම්මල🛑🚨🛑

    මාත් නාරම්මල අපේ ගෙදර වරෙන් බත් ටිකක් එහෙම කාල යන්න බැරියැ..
  7. lkkolla

    WordPress spam

    wordpress වල spam messeges දවසට බර තොගයක් එනවා.. දැනට තියන ඒවා ලේසියෙන් අයින් කරන්නෙ කොහොමද ? spam web link වගේ දේවල් අවහිර කරන්නෙ කොහොමද ..
  8. lkkolla

    අවුරුදු 75ට වැඩිය ජීවත් වෙන අය එන්න

    එහෙම කියන්නත් බෑ බ්ං අපේ පැත්තෙ ඉන්නවා කසිප්පු ගහන පොරක් පොරගෙ ජොබ් එක පොල් හොරක්ම් කරන එක.. ගුටි කන්ව ඉවරයක් නෑ.. ගුටි කාල මැරුනොත් මිසක් දැන් 65ක් ද කොහෙද හොද්ට ඉන්න්ව.. ජොබ් එක කරගෙන
  9. lkkolla

    google dork එකක් ඔනේ

    stripe payment gateway එක තියෙන web sites හොයාගන්න google dork එකක් කියන්නකෝ..
  10. lkkolla

    හැකර් ලා කලුවවෝ වරෙවු

    system ekaka normal login wenuwata backend eken log wenna puluwan wenath kramayak ( ..... ) ------ Post added on 1714222589
  11. lkkolla

    හැකර් ලා කලුවවෝ වරෙවු

    ela ela balnm macho pm kara cuti ------ Post added on 1714217832
  12. lkkolla

    හැකර් ලා කලුවවෝ වරෙවු

    ne machn mage site ekak thx machn ------ Post added on 1714208487
  13. lkkolla

    හැකර් ලා කලුවවෝ වරෙවු

    WordPress එකකට backdoor එකක් දාන්නෙ කොහොමද server full access ගන්න... (මේක කාටවත් හානියක් කරන්න නෙමෙයි.. ඉගෙන ගන්න විතරයි..) මගේ site එකකට එහෙම වැඩක් උනා.. වෙලාවට ඒ සෙර්වෙර් එකෙ සයිට් එකයි තිබ්බේ.
  14. lkkolla

    google.com wada nane

    උබෙ විතරයි down වෙලා තියෙන්නෙ
  15. lkkolla

    මාසේ පඩිය ඉවර කරන හැටි

    මං හිතෙන්නේ කිරියේ ගොඩක් කලුවෝ ඉන්නෙ ජොබ් කරන අය කියලා.. උබලගේ මාසේ salary එකෙන් වැඩි පුර වියදම් වෙන්නෙ මොනවට වගේද ..
  16. lkkolla

    AI වලින් වොයිස් ක්ලොන් කරන්න ඔන අයට

    යක්ක භාශාව බැරිද කලුවෝ

    No contents