කැලේ ගෙවල්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මේ වගේ forest cabin හදලා tourist ගෙන්නගන්න පුලුවන්නෙ නේ ලංකාවේ හරි අඩුයි නේද මේ වගේ ඒවා..

    e539ea41ab6712c044f865074b8a3ed8.jpg

    61a87d707b59366dab1a5dbfb9ae5565.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,670
    113
    Mother Earth

    :rolleyes: A dream 😍
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    කරන්න බෑ. හානවා. ඉස්සෙල්ලම වටින ගස් ටිකට දෙනවා. කුණු, ජරාව ටික ලඟම ගඟට හරවනවා, එකෙක් ඕක කරපු ගමන් හැම කැලේම ඕක කරන්න ගන්නවා. හුස්ම ගන්න ටිකටත් කෙලවෙන වැඩක්.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    nagga
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    :lol: :lol: යසයි යසයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    ඔහොම එකක් තියෙනවා, පින්තාලිය හොටෙල් එකේ .... බල්ලෙක් යන්නේ නැහැ... දැන් දිරලා.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අඩුයි
    කරන්න පුලුවන් නන් මරු
    අඩුයි
    කරන්න පුලුවන් නන් මරු
    එක තමයි මචං ... මේ වැඩේ usa වල වගේ හෙනම ජනප්‍රියයි..

    parisare kanawa kiyagena thattayo paarata bahinawane owa karanne kohomada
    ඒ රටවල් වල මදුරුවො සර්පයො නැහැ
    ප්‍රශ්න ගොඩක් එයි නේද
    ------ Post added on May 12, 2024 at 2:05 PM

    හද්ද කැලේක අස්සෙ පට්ට උස ගස් උඩ ලස්සන අට්ටාල එක්ක පොඩි wooden කබානා එකක් ගහලා ඒකෙ උඩ ඉදන්ම අලි කොටි වගේ කැලෑ සත්තු නිදහසේ ඉන්නවා බලන්නත් හැදුවනං 😍 උඩ ඉදන් දාලා උඩට ගන්න පුලුවන් ලණු ඉනිමගක් හදලා? වටේට ජනෙල් වලට එහෙම නෙට් දාලා, පොඩි සෝලාර් සිස්ටම් එකක් හදලා ෆෑන් දාලා, ගහ මුල නල ලිදක් ගහලා ඒකට සෝලර් සිස්ටම් එකෙන්ම පොඩි වතුර මෝටරයක් දාලා උඩ පොඩි බාතෲම් එකට වතුර ගන්නත් හදලා තිබ්බනම් කොරම තමා. කොහොමද ඒවගේ සිරා කැලයක් අස්සෙ ගහ උඩ කබානා එකේ බැල්කනියේ තියාගෙන රෑට දඩමස් කෑල්ලක් කාලා හීනියට බියර් එකක් එහෙම ගහලා කයියක් දාන්න තිබ්බනං 😍
    සුපිරියක් තමයි..
    ------ Post added on May 12, 2024 at 2:05 PM
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Puluwan karanna amarui mokada food and goods tika supply karanna amarui remote nisa
    Anika Cabana ekak wage maintain karanna mara effort ekak danna wenawa. e okkoma baluwama cost eka godak wediy
    Tourist la ena ratawal walath oya wage forests ona tharam thiyanawa, wedi ganak dila mehe enna loku reason ekak naha

    eeta sapekshawa beach base karan karana ewa tamai lesi, supply thiyanawa, suddoth lankawe beach walata kamathiy. labeta wede karanna puluwan