1. Rhapscallion

    මේ යුද්දෙන් මාසෙට් ලක්ෂ 3, 4ක්

    ඇවන්ට්ගාඩ් එක කරන්නේ ඔයවගේ වැඩනේ?
  2. Rhapscallion

    කැනඩාවේ ටොරෙන්ටෝ පිකරින්ග් හි වෙඩි තබා අපරාධ කළ යාපනයේ තරුණයා දැලේ

    ඕවා ලංකාවෙත් වෙන්න පූළුවන්. ඒක හින්දා අවශ්‍ය අයට රජයෙන් ගිනි අවි ලබා දෙන්න ඕනෙ.
  3. Rhapscallion

    🦷 තාවකාලිකව පිරවීමේ ආනිසංස

    දත් මැද්දත් සීනි වැඩි නන් දත් දිරනවා. 🥴 මගෙ ඔතන තියන 6 වෙනි දත දැන් කැඩිලා තියෙන්නේ. කලින් එකාගෙන්ම ඒක දෙපාරක් පුරව ගත්තා. ඌ දැන් 25-35 ත් අතර ගාණක් ඉල්ලන්නවා ඌ කලින් පුරවපු එකම ස්නායු පුරවන්න. ------ Post added on 1773580837
  4. Rhapscallion

    ක්‍රිප්ටෝ කියලා.. ඇප් එකක් පෙන්නලා.. ඇරලා 🤣🤣

    මේ තියෙන්නේ අපේ පන්සලේ තිබුණ ඔහොම වැඩසටහනක් . 21,000 කට කෙලවුනා.
  5. Rhapscallion

    🦷 තාවකාලිකව පිරවීමේ ආනිසංස

    7ගැලෙව්වා ඩොකාට පෙන්නලා මාස 8 කට පස්සේ. ඌ වේදනා නාශකයි ප්‍රතිජීවකයි දිදී හිටියා තාවකාලිකව පිරවුමක් දාලා.
  6. Rhapscallion

    🦷 තාවකාලිකව පිරවීමේ ආනිසංස

    දැනටමත් 18,000 කෙලවෙලා තව 30,000 විතර කෙල වෙන්න නියමිතයි ස්නායු පිරවීමක් කරන්න.
  7. Rhapscallion

    බල්ලගේ පිලිකාව AI වලින් හොද කරලා!

    අපිත් mRna එකක් ගැහුවා නේද?
  8. Rhapscallion

    පියෙක් බලහත්කාර ශාසන පූජවට තම කුඩාම පුතුන් දෙදෙනා බිලිදෙයි. තමාද හිස මුඩු කරගනී!! මව ඇඬූ කඳුලින් අන්ත අසරණවෙයි! 😥😥😥

    මේවා අහන්න ඕනෙ පු#ඛ ඉරාගෙන ජිනීවා යන උන්ගෙන්. සවුදිය ඔය කිසිම ජාත්‍යන්තර සම්මුතියත් පිලිගන්නෙ නෑ
  9. Rhapscallion

    මේ ප්‍රශ්නෙට විසඳුම් මොකක්ද ?

    Chrome එකෙන් ඕපන් කරන්න
  10. Rhapscallion

    Suresh Sallay මුස්ලිම් ද?

    ඔව් ඉන්දියාව එහෙම තමයි කරන්නේ. ඌරගෙ 🐟 කපන්නෙ උගෙ ඇඟෙ තියලා... වීර සංගිලි පනික්කියාට උකේ අරින එකෙක් මේ. ------ Post added on 1773315425
  11. Rhapscallion

    යෝශිතයා කටු කන බල්ලෙක්ව මග දාල යයි

    ඕකෙ හිනාවෙන්න දෙයක් තියෙනවද? කෙල්ලෙක් ඩිච් කලානන් තමයි ආතල් එක.
  12. Rhapscallion

    ✨😮Breaking - රජයට අයත් කෝටි 184 ක් ග්‍රීක බැඳුම්කරවල දැමූ කබ්රාල් 10 වනදා උසාවියට

    ලංකාව කොච්චර දියුණු ද ඒ කාලේ. යුරෝපා රටවලටත් ණය දීලා.

    No contents