Heart case enawada bn? Mage Hakka depeththema dath dekk tiyei Wala herilaස්නායු පිරවීම කියන්නේ හොඳම බිස්නස් එකක්
හරියට නොකලොත් ඉසේ කැක්කුම්, හාට් කේස්..
ඕක ගලවලා දාපං
7ගැලෙව්වා ඩොකාට පෙන්නලා මාස 8 කට පස්සේ. ඌ වේදනා නාශකයි ප්‍රතිජීවකයි දිදී හිටියා තාවකාලිකව පිරවුමක් දාලා.ස්නායු පිරවීම කියන්නේ හොඳම බිස්නස් එකක්
හරියට නොකලොත් ඉසේ කැක්කුම්, හාට් කේස්..
ඕක ගලවලා දාපං
Heart case enawada bn? Mage Hakka depeththema dath dekk tiyei Wala herila![]()
7ගැලෙව්වා ඩොකාට පෙන්නලා මාස 8 කට පස්සේ. ඌ වේදනා නාශකයි ප්‍රතිජීවකයි දිදී හිටියා තාවකාලිකව පිරවුමක් දාලා.
එකම දත් දොස්තර ගාවට දෙපාරක් යන්න එපා.
ඇයි කියලා අහන්න එපා.
යන්න එපා.
------ Post added on Mar 15, 2026 at 1:50 PM
දත් මැද්දත් සීනි වැඩි නන් දත් දිරනවා.Uba dath madinne nadda
මගෙ ඔතන තියන 6 වෙනි දත දැන් කැඩිලා තියෙන්නේ. කලින් එකාගෙන්ම ඒක දෙපාරක් පුරව ගත්තා. ඌ දැන් 25-35 ත් අතර ගාණක් ඉල්ලන්නවා ඌ කලින් පුරවපු එකම ස්නායු පුරවන්න.ado hethuwa kiyapanko mama 2 parak ekama dokagen pirewwa, hodata wade karala dunna. 3 weni eka purawanna eda salli tibbe na, e doka gawtama yannni inne aith parak
දැන් implant කරන්න ගණන් කොහොමද ?ස්නායු පිරෙව්වා උඩු ඇන්දෙ දත් 4ක්. අවුරුදු 5-6ක් වගේ විතරයි තිබුනෙ. 4ම ගැලෙව්වා අවුරුදු 36 වෙද්දී.
වැඩක් නෑ දිරනවා කොහොම කලත්.
implant කරන්න තැනක් බලනවා දැන්.
LKR 100,000 to LKR 150,000+ per tooth.දැන් implant කරන්න ගණන් කොහොමද ?
Floss adamai ahuwe ?floss karannawath gap ekak thiyala nane ban... mu nam sure na...