1. Rusiru2008

    Miss Universe - Sri Lanka - Ayyo Sri Lanka

    MISS UNIVERSEකියන තරඟෙයි MISS WORLD කියන තරඟෙයි දෙක වෙනස්
  2. Rusiru2008

    Miss Universe - Sri Lanka - Ayyo Sri Lanka

    මෙතන වැරදීමක් වගේ එතකොට චීනේ තියන එකට යන්නෙ කව්ද? ඒකට යන්නෙ ෆැලන් රනසිංහ නේද? http://www.missworld.com/allcontestant2010.html මට තේරෙන විදියට නං MISS UNIVERSE කියන එකෙයි MISS WORLD කියන තරඟ දෙක වෙනස් MISS WORLD එකටයි ෆැලන් තේරුනෙ
  3. Rusiru2008

    ආයුබෝවේවා මහා රජාණනි-Emperor’s New Clothes

    http://gadflyzone.wordpress.com/2010/08/11/%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B7%8F-%E0%B6%B8%E0%B7%84%E0%B7%8F-%E0%B6%BB%E0%B6%A2%E0%B7%8F%E0%B6%AB%E0%B6%B1%E0%B7%92-emperors-new-clothes/ ඔය තියෙන්නෙ නියම තැන
  4. Rusiru2008

    ආයුබෝවේවා මහා රජාණනි-Emperor’s New Clothes

    අනුන්ගෙ තැනකින් ගත්තා නං ඒ ගත්තු තැන ලින්ක් එකත් දාන්න එහෙම නැතුව අර එක්කෙනෙක් වගේ ඉස්සුවේ බ්ලොග් එකකින්,ගත්තෙ බ්ලොග් එකකින් කියලා දාන්න එපා අන්තිමට ප්‍රශ්න ඇතිවෙන්නෙ එලකිරි එකට
  5. Rusiru2008

    How to make more blog categories for a single post

    http://interestingwebs.blogspot.com/2008/11/adding-categories-to-blogspot-blogger.html what about this machang?
  6. Rusiru2008

    How to make more blog categories for a single post

    hello anybody out there
  7. Rusiru2008

    How to make more blog categories for a single post

    මම බ්ලොග් කලාවට අලුත් කෙනෙක්.ඉතිං මෙතන ඉන්න කට්ටියගෙන් මට පොඩි උදව්ව්වක් ඕන. blog post එකක් දාද්දි අපිට පුලුවන්නේ මෙහෙම category එකක් තෝරලා දාන්න (මම දන්නෙ එකක් දාන්න විතරයි) :( ඒත් මට ඕන වෙලා තියනවා categories දෙකක් දාන්න ඒ කියන්නෙ සංගීතමය වගේම දේශීය කියල එකකුත් කොහොමද ඒක කරන්නෙ?
  8. Rusiru2008

    මචන්..

    duplicate housings දැම්ම එහෙම ප්‍රශ්න එනව කියල මම අහල තියනවා.
  9. Rusiru2008

    2010 A/L Karana Kastiyata උපදෙස් ටිකක්

    ආහ් කියන්න අමතක උනා මේ දවස් වල ලංකාව පුරාම ඇස් ලෙඩයි,උනයි නංගිලා මල්ලිලා පරෙස්සමෙන් ඉන්න.exam එවර වෙනකම් වැඩිය එලියට නොබැහැ ඉන්නව නම් ගුණයි
  10. Rusiru2008

    ඇස් ලෙඩ

    මේ දවස්වල ලංකාවේ පළාත් බේදයකින් තොරව පැතිරෙන කරදරකාරී ආසාදනයක් තමයි ඇස් ලෙඩ.මේ ඒ කරදරකාරයා ගැන සිලුමිණ පත්තරේ පලවෙච්ච වටිනා ලිපියක්. http://www.silumina.lk/2009/08/16/_art.asp?fn=av09081622
  11. Rusiru2008

    2010 A/L Karana Kastiyata උපදෙස් ටිකක්

    සියලු දෙනාටම ජයෙන් ජයම වේවා!
  12. Rusiru2008

    elakiri eke me para A/L karana okkotama

    ජය වේවා!
  13. Rusiru2008

    Ragahala dan atha ada adure............

    http://www.google.lk/search?hl=en&source=hp&q=sangeeth+wijesuriya+rangahala+mp3&cts=1281154668923&aq=f&aqi=&aql=&oq=&gs_rfai= නැත්නං පලමු result එක බලන්න
  14. Rusiru2008

    Ragahala dan atha ada adure............

    මෙන්න ගන්න
  15. Rusiru2008

    .............නයෝමිට ජීවිතය දෙමු...!!!..............

    වැඩි ගානක් නම් දෙන්න බෑ මචං....රුපියල් 800ක් තියනවා හෙට දවස ඇතුලත මම දාන්නම් බොහෝම පිං දැනුවත් කලාට
  16. Rusiru2008

    LR hadissiyak......

    නැහැ මචං...BUMP
  17. Rusiru2008

    KaTaDA MeKa KaRaNnA PuLuWaN? AmAzInG!!

    ගෙන්නව ගත්තොත් 5 star hotels වල නවත්තන්න ඕන නෑ උඹේ සල්ලි අපරාදේනේ අපේ ගෙදර නවත්තන්න මම හොඳට සලකන්නම්
  18. Rusiru2008

    KaTaDA MeKa KaRaNnA PuLuWaN? AmAzInG!!

    A perfect belly dancer....remember shakira is also a jaw dropping awsome belley dancer
  19. Rusiru2008

    ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

    අති විශිෂ්ටයි....මේක පුලුවන් තරම් එලකිරි එකේ ඉන්නO/L කරන අය එක්ක බෙදාගන්න බලන්න..... මමත් කොපියක් අරගෙන මගේ මල්ලි කෙනෙක්ට මේල් කරා. බොහෝම ස්තූතියි මිත්‍රයා

    No contents