ඒ කරපු වැඩේ මානුශීය පැත්තෙන් නම් සාධාරණීකරනය කරන්න අමාරුයි.පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතන්න වෙනව අපිට, කොහොමද ඒ මනුස්සයා ආපහු පාරක තොටක බැහැල යන්නෙ , කොහොමද ආපහු රස්සාව කරන තැනට ගිහිල්ල කෙලින් ඉඳන් වැඩ කරන්නෙ....ඒ මනුස්සයාගේ පවුලට ඇතිවන ලැජ්ජාව වගේ දේවල්.....අඩුම තරමෙ තවත් ඒ මනුස්සයාට පුලුවන් වෙයිද...