මැසිම රීස්ටාර්ට් වෙනවනෙ සිංහලු.. 😣

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    drivers අවුලක් ද කියල බලන්න safe mode එකෙන් boot කරලා බලන්න .
    CPU fan එක clean කරල බලපන් , CMOS Battery එක replace කරපන් ,
    device එක ටිකක් පරණයි වගේ නම් CPU එකේ thermal paste එක ආයිත් දාලා බලන්න .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,883
    1
    51,864
    113
    ප*යාගල
    sorry.com
    Hebai board eka galawla haal wala obanna nam epa
    mage pc ekak thibba LG IBM brand. CPU pentium 4
    dawasak oka wada karnne nathuwa giya. mama kare board eka shampoo dala hodala hewane weluwa dawas 4k. eetapasse gahuwama badu wada :P


    image.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    ඉටිකොලෙ එක ෆෑන් එක ෆිට් කරලා එහෙම නෑ නෙහ්... 🥲
    ඈ?

    Cpu usage එක වැඩි වෙද්දීද restart වෙන්නේ? එහෙනම් bios වලින්ඔ හොම බලන්න බෑ. 3rd party software එකකින් ඕනෙ tempurature එක බලන්න. CpuZ වගේ
    CPU Z දාලා තියෙන්නෙ. දැන් ෆොටෝශොප් ඕපන් කරගෙන ඉන්නෙ මැසිමෙ කවරෙ ගලවලා. ඕන් එකේ තියෙනව තාම නම්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකේ මොකක්ද බලන්න ඕන?
    Here's how to access Event Viewer and look for restart-related logs:

    1. Open the Start menu and search for "Event Viewer".
    2. Click on the application to launch it.
    3. In the left pane, expand Windows Logs and navigate to the System log.
    4. In the main pane, you'll see a list of events. Look for entries around the time of the restarts.
    5. Events related to restarts might have keywords like "Shutdown", "Kernel-Power", or contain the Event ID 41 (Critical).
    By examining the event details and error codes (if any), you might get clues about the cause of the restarts. There are also other logs like Application and Security that might provide additional information depending on the restart cause.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle