ඒක මචං හරියටම කියන්න අමරුයි.. අපි බිස්නස් මයින්ඩ් එකෙන් හිතන්න ගත්තාම අපි අවට තියෙන ඔනෑම දෙයක් බිස්නස් එකක් විදියට කන්වර්ට් කරන්න පුලුවන්..
Rock Buddy කියන්නෙත් ඒ වගේ එකක් තමයි..
උබ මේක බලල ඇති කියලා හිතනවා... අපි හිතන විදිය වෙනස් කරගන්න පුලුවන් සුපිඩිම පොතක් මට සෙට් උන...