1. lkkolla

    කබ්බෝ පෝම් කෙරුවට හොද වැඩේ

    මාත් මුලින්ම දැක්කේ ඌ වගේ.. එහෙම වෙන්නත් පුලුවන් හැබැයි... 😂😂 ------ Post added on 1713256174 සිරාවටම.... ------ Post added on 1713256206
  2. lkkolla

    ඇමසන් space

    machan oya Amazon එකේ sale කරනවාද
  3. lkkolla

    ඇමසන් space

    මචන් FBA process එක වෙන්නෙ කොහොමද?
  4. lkkolla

    ඇමසන් space

    Amazing එකෙන් space එකක් රෙන්ට් කරගන්නෙ කොහොමද? මගෙ ලග තියෙන product store කරගන්න.. මට මේ ගැන ඉගෙන ගන්න පුලුවන් කොහොමද යාලුවනේ...
  5. lkkolla

    අඩු කුලේ දෙමව්පියන් දරුවෝ හදන විදිය

    දැං ඉන්න පොඩි ලමයි ටිකක් අමුතු විදියට හැදෙනෙ.. වැඩිහිටියෙකුට ගරු කරන්න දන්නෙ නෑ. කතා කරන්න දන්නේ නෑ.. අපි දැං උනත් වැඩිහිටි කෙනෙක් දැක්ක්ම ඉදං ඉන්නවන්ම් ඉන්න තැනින් නැගිටිනව.. ඒ බයට නෙමෙයි ගරු කිරීමක් විදියට.. දැං ඉන්න පොඩි අයගෙන් මං ඒ දෙවල් දැකල නෑ.. අනේ මංද මේවට දෙමවුපියොත් වග කියන්න ඔනේ...
  6. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    Dawasth kiuwa bn eki giye...
  7. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    Tikak dura No... ape nayo wens bn kanna deela aphu banina katiya inne... ane manda bn man mage paduwe inne .. ------ Post added on 1713201857 Anna eki bn bn math kiyanne.... ------ Post added on 1713201923
  8. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    අපි ඔය වගේ වැඩ කරන් නෑ බං එකනේ බං ------ Post added on 1713200436
  9. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    හරි එහෙම කියමුකෝ ඒත් උයපු එකා නිකමටවත් එන්න කීවේ නෑනේ.. කොහොමද එහෙම යන්නේ..
  10. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    නෑයෙක් තමයි. ඒත් බ්ං කෑම හදපු ගෙදර අය අපිට එන්න කීවේ නෑනේ.. නෑ බං කලින් දවසේ වෙන සෙට් එකකට කන්න දීලා. එහෙම අවුලක් නෑ ------ Post added on 1713195153
  11. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    ඔවු එකනන් ඇත්ත. මට එපා උනා මං නම් ඔය වගේ වැඩ කරන් නෑ බං කන්න තියන එක හරි දෙනවා..
  12. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    සිරා කතා..
  13. lkkolla

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    මං පාඩුවෙ ඉන්නෙ ගෙදරට එන අයට සලකනවා.. මං යනෙම නෑ.. කිසිම අවුරුද්ද්කට .. මං හිතනේ ඒකෙ අවුල වෙන්න ඇති

    No contents