Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නෑදෑයෙක් කැ## වැඩක් කරා..
නෑ බං මට උනාමයි ඔහොම වැඩක් .. මන් වැඩිය යන්නෙ නෑ ගේවල් වලට .. ඒත් මේ අවුරුද්දේ ගියා..
lkkolla
Post #29
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
නෑදෑයෙක් කැ## වැඩක් කරා..
උන් එන්න කිවුවා. අපිට.. හැබැයි කෑම ලෑස්‍ති කලේ වෙන ගෙදරක කෑම ලෑස්ති කරපු උන් අපිට කිවේ නෑ එන්න කියලා.. ඉතින් අපි අපහු ආවා
lkkolla
Post #26
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
නෑදෑයෙක් කැ## වැඩක් කරා..
ඉතින් කෑම ලෑස්ති කරල තියන අය අපිට කෑමට එන්න කිවුවේ නෑනේ...
lkkolla
Post #19
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
නෑදෑයෙක් කැ## වැඩක් කරා..
අපිත් කන්න දුන්නා. මම අවුරුදු වලට ගෙවල් ගානේ යන්නෙම නෑ.. මේ පාර තමයි ඔය ගියේ.. එන් නෑ කියාලා නාහෙන් අඩන හින්දා.. නෑ උන් මයි එන්න කියලා නාහෙන් ඇඩුවේ.. මම ඒ හින්දමයි ගෙදර අයත් එක්ක ගියේ ------ Post added on 1713193784
lkkolla
Post #6
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
නෑදෑයෙක් කැ## වැඩක් කරා..
ඔවු බං එහෙම තමයි කරේ... මරු නෑයො අපිට ඉන්නෙ. අපි වරදක් කරලත් නෑ
lkkolla
Post #3
Apr 15, 2024
Forum:
ElaKiri Talk!
නෑදෑයෙක් කැ## වැඩක් කරා..
අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා.. මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
lkkolla
Thread
Apr 15, 2024
Replies: 68
Forum:
ElaKiri Talk!
Ecommerce products
Brother kohomda eka karanne podk pahadili karanwada
lkkolla
Post #4
Apr 15, 2024
Forum:
eMoney (Internet Marketing & Business)
Ecommerce products
ප්‍රශ්න දෙකක් තියනවා.. 1. මේ වගේ කස්ටමයිස් Potty හදන යාලුවෙක් ඉන්නවා. පොරගෙන් අරගෙන ලංකාවේ ඉදලා Worldwide shipping කරද්දි පරක්කු වෙනවා නේද? physicals product වලට වඩා digital product sale කරන එක වාසී නේද ?
lkkolla
Thread
Apr 14, 2024
Replies: 3
Forum:
eMoney (Internet Marketing & Business)
මේ පාර එකෙක්ටවත් wish කරේ නෑ
ඔය විශ් කිරිල්ල බොරු වැඩක්.. අපි පොඩ්ක් හරි දිවුනු වෙනවාට ඔය මොකා උනත් කැමති නෑ එහෙම උන් ගේ බොරු විශ් එකෙන් ඇති වැඩක් නෑ.. හිත හොදින් විශ් කරන උන් ඉන්නෙ ටික දෙනයි
lkkolla
Post #22
Apr 14, 2024
Forum:
ElaKiri Talk!
MS Access උදවුවක්
Access danne ne bn meka waradida
lkkolla
Post #7
Apr 14, 2024
Forum:
Problems and Troubleshooting
කතුරු මිතුරු
මාත් ඔකෙ දෙරෙන ගිය එක රෙකෝඩ් එකක් දාගත්තා
lkkolla
Post #7
Apr 14, 2024
Forum:
ElaKiri Talk!
MS Access උදවුවක්
ou bn math dip eka karaddi owa kara dan mathka ne podkwath
lkkolla
Post #5
Apr 14, 2024
Forum:
Problems and Troubleshooting
එළකිරි වියපත් කුකුල්ලු එන්න..
උබට 90 මදි අඩෝ සමහර උන් 35-40 රෝල ගහන උනුත් ඉන්නවා..
lkkolla
Post #27
Apr 14, 2024
Forum:
ElaKiri Talk!
MS Access උදවුවක්
ඇක්සස් වලින් මෙන්න මේ වැඩේ කරන්න ඔනේ යාලුවෙක්ගේ වැඩක් ,, මට මත්ක නෑ අවුරුදු 5 විතර ඇක්සෙස් වැඩකරලා නෑ.. කාට හරි පුලුව්න්ද මේක හදල දෙන්න ලොකු උදවුවක්
lkkolla
Thread
Apr 14, 2024
Replies: 7
Forum:
Problems and Troubleshooting
උබලා දැං බඩගින්නෙද ඉන්නේ
අපේ ගමේ කොල්ලො ටික හවස 6 ඉදලා කුණු වෙන්න ගහනවා උන්ට නැකැත අනම් මන්ම් මුකුත් නෑ.. ගොඩක් ඉන්නෙ බැදපු උන් උන්ගේ ලමයි ඔහේ ඉන්නවා.. අනේ මංදා ඉතින්
lkkolla
Post #35
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
උබලා දැං බඩගින්නෙද ඉන්නේ
ela macho
lkkolla
Post #29
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
උබලා දැං බඩගින්නෙද ඉන්නේ
එල එල..
lkkolla
Post #24
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
උබලා දැං බඩගින්නෙද ඉන්නේ
හොරෙන් කාපං මචෝ
lkkolla
Post #18
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
උබලා දැං බඩගින්නෙද ඉන්නේ
බඩගින්නෙ එන්න එපා මචෝ මොන්වහරි කාපං
lkkolla
Post #16
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
උබලා දැං බඩගින්නෙද ඉන්නේ
එල මාත් එහෙමයි මචෝ
lkkolla
Post #14
Apr 13, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom