ඇමසන් space

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Amazing එකෙන් space එකක් රෙන්ට් කරගන්නෙ කොහොමද? මගෙ ලග තියෙන product store කරගන්න.. මට මේ ගැන ඉගෙන ගන්න පුලුවන් කොහොමද යාලුවනේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    එහෙම Rent කරන්න බැහැ
    Amazon Seller Account එකක් හදලා FBA විදියට බඩු යවන්න ඕනේ
     
    • Love
    Reactions: lkkolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    ඒක ටිකක් ලොකු වැඩක්
    Amazon Seller Account එකක් හදලා Listing එකක් දාලා එකට බඩු යවන්න ඕනේ
    පිටින් වෙන Order එකක් අවොත් ඒ Address එක නම දීලා අපිට Custome Order එකක් Create කරලා අපේ customer ට යවන්න පුළුවන්
    බඩු FBA Centers වල තියාගෙන ඉන්නවා ට මාසෙට ගානක් ගෙවන්න ඕනේ
    බඩු Pack කරලා Delivery කරනවාට ත් ගානක් Amazon එකට ගෙවන්න වෙනවා
     
    machan oya Amazon එකේ sale කරනවාද