MS Access උදවුවක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඇක්සස් වලින් මෙන්න මේ වැඩේ කරන්න ඔනේ යාලුවෙක්ගේ වැඩක් ,, මට මත්ක නෑ අවුරුදු 5 විතර ඇක්සෙස් වැඩකරලා නෑ.. කාට හරි පුලුව්න්ද මේක හදල දෙන්න ලොකු උදවුවක්

    5555.JPG
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,382
    8,852
    113
    ඇක්සස් වලින් මෙන්න මේ වැඩේ කරන්න ඔනේ යාලුවෙක්ගේ වැඩක් ,, මට මත්ක නෑ අවුරුදු 5 විතර ඇක්සෙස් වැඩකරලා නෑ.. කාට හරි පුලුව්න්ද මේක හදල දෙන්න ලොකු උදවුවක්

    View attachment 228151
    OL da? man oya prashne kare na melo httk therenne na sinhala wachananam sapa wela thibbe
     
    • Like
    Reactions: lkkolla

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Access දන්නේ නෑ කියලද කියන්නේ? නැත්නම් primary, foreign key වගේ database concept දන්නෙත් නැද්ද?
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Access දන්නේ නෑ කියලද කියන්නේ? නැත්නම් primary, foreign key වගේ database concept දන්නෙත් නැද්ද?
    Access danne ne bn

    5555eeeee.JPG

    meka waradida