අයියෝ මම

20_18

Member
Feb 27, 2018
1,297
45
0
Fluoxetine කියල බෙහෙතක් තියෙනව..
අනිත් අය බොනව කිසි අවුලක් නැතුව

මට බිව්ව දවසෙ ඉඳල ඇඟ කකියනව.. ඒ අමාරුවට පැනඩෝල් බොන්ඩ වෙනව, sertraline නුත් එහෙමයි

Paroxetine කියල බෙහෙතක් බිව්ව කිසි අතුරු ආබාධයක් නෑ. ටික දවසක් යනකොට තරහ යන ගතියක් ආව..

Clomipramine කියන එකත් කොහොමහරි බොන්ඩ පුලුවන්. ටික දවසක් බොනකොට ඔලුව අවුල් යනව වගේ තේරෙනව..

ඔහොම වුණාම මට හිතෙනව රස්සාවක් ඕනෙ නෑ ඊට වඩා හොඳයි මේ ඉන්න විදියට ඉන්න එක කියල
 
Last edited:

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Fluoxetine කියල බෙහෙතක් තියෙනව..
    අනිත් අය බොනව කිසි අවුලක් නැතුව

    මට බිව්ව දවසෙ ඉඳල ඇඟ කකියනව.. ඒ අමාරුවට පැනඩෝල් බොන්ඩ වෙනව, sertraline නුත් එහෙමයි

    Paroxetine කියල බෙහෙතක් බිව්ව කිසි අතුරු ආබාධයක් නෑ. ටික දවසක් යනකොට තරහ යන ගතියක් ආව..

    Clomipramine කියන එකත් කොහොමහරි බොන්ඩ පුලුවන්. ටික දවසක් බොනකොට ඔලුව අවුල් යනව වගේ තේරෙනව..

    ඔහොම වුණාම මට හිතෙනව රස්සාවක් ඕනෙ නෑ ඊට වඩා හොඳයි මේ ඉන්න විදියට ඉන්න එක කියල

    ඇයි බන් උබ දවසක් බයික් එක හදන්නත් ගියා නේද, සල්ලිත් මදිවුනේ...බොරුවක්ද එදා කිවුවෙ....
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඇයි බන් උබ දවසක් බයික් එක හදන්නත් ගියා නේද, සල්ලිත් මදිවුනේ...බොරුවක්ද එදා කිවුවෙ....

    බොරුවක් නෙමේ බං. ඇත්ත කිව්වෙ..
    කොහොමහරි මම ටිකක් පැදගන්නව..
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    Kuburak kotamuda? Leda tika adu wenawa, beheth bonna one na aith , Masayk kotala balamu

    වැඩක් කරන්ඩ ගියත් හෙන මහන්සියි බං..
    පොඩ්ඩක් උදලු ගෑවත් කොන්ද රිදෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,934
    68,351
    113
    Ubath volunteer karapan mchn.yoga walata hariyay.tika kalayak gihin idapan