1. WaterMelon

    බදින්න ඉන්න ගැටවුන්ට - අක්ක කෙනෙක්ව බදිමු&#350

    ඒ කියන්නෙ, වයස වැඩි එකක් බදිනව වගේම තමයි, තමන්ට වඩා හුගක් බාල කෙල්ලෙක්ව බැන්දහමත්...උබට හතලිහයි, කෙල්ලට විසිතුනයි...තව අවුරුදු ඩෙක තුනක් යනකොට, කෙල්ල මිසින් ඩ්‍රයිවර් කොලුව එක්ක...උබට ඒකිගෙ සිතුම් පැතුම් හදුනගන්න බැහැනෙ...
  2. WaterMelon

    බදින්න ඉන්න ගැටවුන්ට - අක්ක කෙනෙක්ව බදිමු&#350

    දැන් හරි...පොඩ්ඩක් ඉවසපල්ලකො...තොපිටත් ඔයවගේම බාරියාවක් ලැබෙන්න ඕනෙ...
  3. WaterMelon

    බදින්න ඉන්න ගැටවුන්ට - අක්ක කෙනෙක්ව බදිමු&#350

    බදින්න ඉන්න ගැටවුන්ට - අක්ක කෙනෙක්ව බදිමු&#350 මේ දවස්වල මං කියවන බොහොමයක් බ්ලොග්වල විවාහය මාතෘකා කරගෙන සටහන් තැබෙනවා. ඒවා ගොඩක් ලියල තියෙන්නේ තවම විවාහ නුන ගොබිලෝ කැකුලියෝ.. සමහරු තව බොහොම කාලයක් තනියෙන් ඉන්න බව පෙනෙන තනිකඩයෝ.. ඉතින් මං වගේ විවාහ වෙලා ඉන්න මිනිහෙක් ඕක ගැන ලිවුවම මොකෝ ...
  4. WaterMelon

    ළමා මහණකරණය

    සිංහල දරුවන් සුළු පිරිසකට සිදුවන සාපේක්ෂව අඩු අසාධාරණයක් ගැන ලියැවෙන මේ සටහන ළමා ආරක්ෂාව ගැන පඬි ටෝකයන් දෙන ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානයට ලක්වෙතැයි ලේඛකයාගේ බලාපොරොත්තුවක් නැත. මේ ලියන්නේ අත කහනවාටය. ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ...
  5. WaterMelon

    මචං ලාල් කාන්ත..උඹේ කෙල්ල හරි වාසනාවන්තයි

    මචං ලාල් කාන්ත..උඹේ කෙල්ල හරි වාසනාවන්තයි මචං ලාල් කාන්ත උඹේ දුව පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහිං ඩිග්‍රිය කම්ප්ලීට් කරපු එකට අපිට ගොඩක් සතුටුයි. උඹේ කෙල්ල හරි වාසනාවන්තයි. බලපං පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියලා පාර හරස් කරගෙන ඉන්න සාටර් එවුන්. උඹේ කෙල්ල ගේ මූනේ තියන පින් පාට එක්ක බලන...
  6. WaterMelon

    මහලු බිත්තර වෙලෙන්දා සහ කාන්තාව...

    හොදයි... මම පුරුද්දක් විදියට ගස්ලබු කෙසෙල් වගේ දේවල් ගන්නෙ දුපපත් වයසක මිනිස්සුන්ගෙන්...එකක්, වස විස නැහැ...අනෙක ඒ මිනිස්සුන්ට ඒක ලොකු උදවුවක්...සමාජ වගකීමක් ඉටුකලා කියන් හැගීමක් තියෙනව...
  7. WaterMelon

    මහලු බිත්තර වෙලෙන්දා සහ කාන්තාව...

    මහලු බිත්තර වෙලෙන්දා සහ කාන්තාව... She asked him, 'How much are you selling the eggs for?' The old seller replied, '$.25 an egg, Madam.' She said to him, 'I will take 6 eggs for $1.25 or I will leave.' The old seller replied, 'Come take them at the price you want. Maybe, this is a good...
  8. WaterMelon

    අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින්

    ඒක තමයි තිත්ත ඇත්ත..මිනිස්සුන්ට මේව වැඩක් නැහැ, අපේ දේශපාලකයො මෝඩයො නෙවෙයි, උන් මෝඩ චූන් දෙන්නෙ අපේ බහුතරයකගෙ සමාජ පන්තිය උන් දන්න හන්ද...ඕක තේරෙන සුලුතරය චන්දෙ දාන්නෙ නැහැ..අන්තිමට අර බහුතරය උන්ගෙ මට්ටමට ගැලපෙන එවුන්ව පත්කරගන්නව..
  9. WaterMelon

    අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින්

    අද දේශපාලනයට පෙරවදනක් - පදිකයෙකුගේ ඇසින් වසර 7 ක් පුරා දැලි පිහියෙන් කිරිකන හැටි ලොවට කියා දුන් රාජ්‍ය නායකයා ලෙස මම ඔහුව හඳුන්වා දෙන්නෙමි. මෙතෙක් කල් මා, බලයේ සිටින රාජ්‍ය නායකයෙකු සමග සුහඳ කතා බහක යෙදී ඇත්නම් ඒ ඔහු සමග පමණි. ඔහු පර්වේෂ් මුෂරෙෆ්ය (Pervez Musharraf). මා දන්නා තරමින් හමුදා...
  10. WaterMelon

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    නියම වැඩක් මචන් ක්‍රීඩ්, උබට ජය...
  11. WaterMelon

    යන ගමන් බොක්ක දාන්න වැලි රැජිනී

    මේ ත්‍රේඩ් එකේ කොමෙන්ට් වලින්ම පේනවා , අපේ මිනිස්සුන්ගේ ආකල්ප වල කනගාටුදායක තත්වය.. වෙනස්වීමට, අවදානමක් ගැනීමට පුදුම බයක් තියෙන රටක්..වෙනසක් කරන එකාටත් වැටෙන්ඩම ගහනව... එකෙක් ආරම්භයක් අරන් තියෙනව..ඩැන් අනිත් එවුනුත් ඕක ඊට වඩා හොදට ඩිවලොප් කරයි...ඕක කොච්චර ප්‍රයොජනවත්ද දුරගමන් යන කාන්තාවන්ට...
  12. WaterMelon

    දෙවියන් වහන්සේ

    සර්වබලදාරියි කතාවනම් තර්කානුකූලවම බිදින්න පුලුවන්නෙ බන්..ඒත් බුද්ද දර්ශනයත් තාම ඔප්පු කරල නැහැ..අඩුගානෙ රහත් වුන කෙනෙක් හිටියොත් පරීක්ශනයක් වත් කරන්න තිබුන..
  13. WaterMelon

    නවීන් දිසානායකගේ රිපෝට් එලියට

    මේ රිපොර්ට් එක ඇත්තද? සෙල්ෆ් ප්‍රොමෝශන් එකක් වගේ..1983 7 පන්තියෙ හිටපු කෙනා 1987 දි 2න්ඩ් සෙමෙස්ටර් එකත් ඉවරකරල.. ලන්කාවෙ උසස්පෙල කරල නැත්ද? ග්‍රේඩ් 10 වලින් පස්සෙ ගිහිල්ලද...
  14. WaterMelon

    රිවස් ඔස්මෝසිස් වෝටර් ෆිල්ටර්

    රිවස් ඔස්මෝසිස් වෝටර් ෆිල්ටර් සින්හලු කවුද රිවස් ඔස්මෝසිස් වෝටර් ෆිල්ටර් ගෙවල් වල පාවිච්චි කරන අය ඉන්නෙ... ගුනදොස් සහ හොද බ්‍රැන්ඩ් එකක් දන්නවද? ෆිල්ටර් මාරු කරන්න ඕන කාල සීමාව සහ කීයක් වියදම් වෙනවද කියල දැනගන්න ඕනෙ.... මේකත් කියවලම ඉන්න... සියලූ පොදු ජල සැපයුම් පද්ධතිය විසින් මෙරට නිවැසියන්...
  15. WaterMelon

    ගම්පහ හොද ලර්නර්ස් මොනව්ද

    ගම්පහ හොද ලර්නර්ස් මොනව්ද ගම්පහ හොද ලර්නර්ස් මොනව්ද මචන්, ලේඩී කෙනෙක්ට ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න පුරුඩුවෙන්න හොද ලර්නර්ස් මොනව්ද ගම්පහ ටවුන් එක අවට තියෙන එකක්?...
  16. WaterMelon

    අන්ද දැරියක් පලමු වරට ලෝකය දකින සංවේදී අව&#352

    අන්ද දැරියක් පලමු වරට ලෝකය දකින සංවේදී අවŠ උපතින් ඇස් අන්ද දැරියක් පරිත්‍යාග කළ ඇස් දෙකකින් පලමු වරට ලෝකය දකින සංවේදී අවස්තාව.. "ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ." අපි බලල ඉවර වුනාම තව කෙනෙකුට බලන්න ඇස් දෙක දන් දෙමුද?? කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් දන් දිය හැක ශ්‍රී...
  17. WaterMelon

    මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාගෙන් ක&#3536

    මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ ඔයාගෙන් ක&#3536 මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දීදී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන්...

    No contents