1. WaterMelon

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මගෙ ඉඩම් ඔප්පු වැඩ කරන ලොයර් කිවුවෙ එහෙමයි... එහෙම පනවන වාරනය, තාවකාලික එකක්ද නැත්නම් ස්තීර එකක්ද... බොහොම ස්තූතියි මචන් ...මටනම් මේ එලකිරි එකේ තියෙන වටිනාම නූල....පේජ් 73 ම කියෙවුව...අනුන්ගෙ ප්‍රශ්න වලින් අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්...
  2. WaterMelon

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    තනුජක මිත්‍රයා, මගෙ නේබර් කෙනෙක් තාප්පෙ අයිනෙ ගිනිගොඩක් ගහනවා...මගෙ ගෙදරට මීටර් 8ක් විතර දුරින්. එහෙම පත්තුකරාම, පැය දෙකක්, තුනක් විතර යනකම්, මට ගේ ඇතුලෙ ඉන්න අමාරුයි, දුම වැඩි නිසා. මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ. හිතල බලන්න දවල් එකොලහට විතර, පොලිතින්, ප්ලාස්ටික් එක්ක...
  3. WaterMelon

    Fiverr eke niyama wedak wuna Sinhalayo!

    මරු මිනිහ අනිත් එවුන්ගෙ එතික්ස් හොයන්න යන්නෙ...උබ ඊට අඩා අන්තයිනෙ...එකසැරයක් ජනුස්සේ ද කවුද කියල එකෙක්ගෙන් ලොගෝ එකක් හද්න්න සල්ලි අරගෙන, උබ පේපෑල් එකත් ක්ලෝස් කරල අලුත් එකක් හැදුවෙ... අඩු ගානෙ ඉන්ඩියන් කාරය උබට ගිග් එක ඩිලිවර් කලා..උබ එහෙමත් නැහැ...ලන්කාව උබල වගෙය් එවුන්ට හොද වැඩියි...උබටත්...
  4. WaterMelon

    ඉන්ඩියන්ස්ල, මාස්ක් දාගෙන බැට් කරනව...

    ඉන්ඩියන්ස්ල, මාස්ක් දාගෙන බැට් කරනව... මෙන්න, අපේ එවුන් සෙල්ලම කරන්න බැහැයි කිවුවම, පරදිනවට බයේ කියල කියපු ඉන්ඩියන්ස්ල, මාස්ක් දාගෙන බැට් කරනව... http://p.imgci.com/db/PICTURES/CMS/281700/281719.jpg http://p.imgci.com/db/PICTURES/CMS/281700/281718.jpg
  5. WaterMelon

    Q. If Quora exists 200 years from now?

    ලන්කාවෙනම් ෆ්‍රීස් වෙලා, ඉස්සර ඉදන්ම, හැබැයි ලෝකෙ අනිත් රටවල් වල එහෙම වෙලා නැහැ, වෙනරටවල් වල එවුන්ට ඕක මෙවලමක් විතරයි, අපේ එවුන්ට මුලු ජීවිතයම ඕක වුනාට...
  6. WaterMelon

    Q. If Quora exists 200 years from now?

    Q. If Quora exists 200 years from now, what will people ask? Ans. 1. My boyfriend ditched me for a girl living on Mars. Should I break up? 2. My best friend (XC5508 Robo G7) has started malfunctioning and it is not even reading my mind correctly. What should I do? 3. What is an ink...
  7. WaterMelon

    ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

    No religion has proved it's teaching practically.. people believe what they want to believe... Out of the all religions, Buddhism is the lesser harm religion to society. but teachings has not been verified anywhere...
  8. WaterMelon

    1997 දී ඉන්දුනීසියාවේ මොකද වුනේ ...

    This may not be entirely a western plan, but WEST wants crisis and political instability in all other countries... Our short sighted politicians create crisis and WEST adds catalyst and take control of the situation...
  9. WaterMelon

    1997 දී ඉන්දුනීසියාවේ මොකද වුනේ ...

    1997 දී ඉන්දුනීසියාවේ මොකද වුනේ ... පහුගිය සැප්තැම්බර් මාසයේ දහතුන්වැනිදා සිට විසිඑක්වෙනිදා අතර තිබ්බ වැඩකරන දින හතේ දී ශ්‍රී ලංකා රුපියලට එරෙහිව ඩොලරයේ අගය රුපියල් 6 කින් ඉහළ ගියා. ලංකා ඉතිහාසයේ කවම කවමදාවත් දින හතක් තුළ රුපියල් 6කින් රුපියලේ අගය අඩු වෙලා නෑ. ශ්‍රී ලංකා මහ බැංකුවේ...
  10. WaterMelon

    World’s famous cities Then and Now

    France has not changed at all after 100years....Wow
  11. WaterMelon

    වස_මැවූ_වර්ණ

    Things that we use today, will be declared as poisonous or harmful to mankind from another 30 years.. Best thing is to live with nature, use non artificial materials as much as possible... hard but possible...
  12. WaterMelon

    ඩොකා හීරේ

    What is that machan?....
  13. WaterMelon

    මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් ව&#3540

    මම ඕක දැම්මෙ ගිය අවුරුද්දෙ මට මතක විඩිහට... පහල ලින්ක් එක බලන්න.... https://www.elakiri.com/forum/showthread.php?t=1814781 ඌ ඔහොම ෆොන්සේකා ගැන කිවිව කියල, ඕක පරම සත්යය නෙවෙයිනෙ මචන්.... ෆොනීත් අති දක්ශයෙක්, රටේ ඉහලටම තමන්ගෙ හැකියාවෙන් ගිය කෙනෙක්, චන්දෙන් නෙවෙයි... උන්ට පුලුවන් තත්වයක්...
  14. WaterMelon

    මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් ව&#3540

    මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් ව&#3540 මොනව වුනත් සරත් ෆොන්සේකා අවන්කයි අනිත් වුන්ට වඩා ජනාදිපතිගෙන් හරි ගේම ඉල්ලනව... ඌට හරි කියල හිතෙන දේ එලියට දානව, බොක්කෙ තියාගෙන වෙන එකක් කියන්නෙ නැහැ... කොහොමත් දැන් ටිකක් මැචුවර් වෙලා ඉස්සරට වඩා... • ප්‍රශ්නය:- මේ මොහොතේ මොකක්ද මේ රටේ වෙන්නේ...
  15. WaterMelon

    Good bye duminda silva

    Lifetime imprisonment OR in Prison Hospital. No Execution in Sri Lanka...
  16. WaterMelon

    රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351

    ඔහොම නැරෝ මයින්ඩඩ් විදිහට හිතන්ඩ එපා බන්.. උබර් යන එක එහෙම ප්‍රැක්ටිකල් නැහැ, උබර් ලන්කාවෙ හැම තැනකම නැහැ, ඒ ව්ගේම හැම එකාටම ස්මාර්ට් ෆෝන් නැහ්, අපි බලන්න ඕනෙ කාර් එකකට එච්චර අඩුවට යන්න පුලුවන් නම් ඇයි මුන් විතරක් ගාන වැඩි කරන්නෙ කියල..... එතන නීතිමය පසුබිම මොකක්ද කියල... ත්‍රී වීල් කාරයො තමයි...
  17. WaterMelon

    Dr. කාවින්ගා ගුනවර්දන

    බීල එලවල කාවහරි මැරුනොත් දඩුවම ටිකක් තදයි (දඩුවම මොකක්ද කියල දන්නෙ නැහැ ) මොකද ඒක වෙන රිය අනතුරක් වගේ අත්වැරදීමක් නෙවෙයි. එතකොට ඒක වලක්වා ගත හැකිව තිබුනු අනතුරක් ඩොක්ටර්ගෙ එකේදිත් එහෙමයි...( නීතිය නැවුනෙ නැත්නම් ) වෙනරටවල්වල නම් ඉතින් මෙච්චර දගලන්ඩ දෙයක් නැහැ, මොකද නීතිය Fool Proof නිසා...
  18. WaterMelon

    Dr. කාවින්ගා ගුනවර්දන

    එතනදි රට වැඩගත් නැහැ, ගොඩක් රටවල ඔහොම තමයි, මම කිවුවෙ උබ නිවැරදි කරුවෙක් වෙනව කියල නෙමේ, උබ තමයි වැරදි කරු, එහෙම කියල උබටත් ඩෙත් සෙන්ටෙන්ස් දෙන්නෙ නැහැ, එහෙම වුනානම් ලෝකෙ වාහන අනතුරුවලින් මිනිස්සු මැරෙන හැටියට, හප්පන හප්පන එකාවත් මරල දාන්ඩ වුනොත්, ලෝකෙ මහ අවුල ජාලයක් වෙනවනෙ බන්.... එහෙම උනොත්...
  19. WaterMelon

    Dr. කාවින්ගා ගුනවර්දන

    මෙහෙමයි බන්, එතන උම්බේ මෝටිව් එකයි බලන්නෙ...දන් උබ උදේට ඔෆිස් එන්න වාහනේ පාරට එනකොට හිතාගත්තද අද කාවහරි මරනව කියල?...හැප්පුනොත් ඒක අත්වැරදීමක්..කවුරුහරි කහඉර පනිනකොට උබේ වාහනේ හැප්පෙනව...උබ ඒ වෙලාවෙ හිතුවද ඒ පනින එකාව යටකරගෙන යන්න ඕනෙ කියල?..අර දොස්තරත් එහෙම තමයි.. හැබැයි මැරුන එකා එක්ක උම්බේ...
  20. WaterMelon

    Dr. කාවින්ගා ගුනවර්දන

    Dr. කාවින්ගා ගුනවර්දන මොකක්ද බන් මවුබිම පත්තරෙයි, කාවින්ගා ගුනවර්දනයි සම්බන්ද කරල තියෙන නිවුස් එක... ප. ලි කොහොමත් රිය අනතුරක් සිදුකරල කවුරුහරි මැරුනට ඒක ක්‍රිමිනල් එකක් විඩිහට ගන්නෙ නැහැ... බීමත්ව රිය දාවනයට දඩුවම් හම්බවෙයි. හැබැයි පොඩි ලමයෙක් ඉන්න නිසා උසාවියට සානුකම්පිතව බලන්න කියල...

    No contents