1. Little Hulk

    හැමදාම මෙහෙම හිතාගෙන ඉන්නේ කවුද?

    ඇත්ත නම් cid එකේ කියනවා. බොරු නම් පාර්ලිමේන්තුවෙ කියනවා.
  2. Little Hulk

    මෙන්න හෙළයන්ගේ වැඩ!

    @sinhawanshaya හොඳ මිනිසෙකි
  3. Little Hulk

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    මේ කොටස බලන්නකො 👇 වදන් වලට රැවටෙන්න එපා... ඉතින් යම් කිසි ස්ත්‍රියකට තමන් සොයා බලද්දී පුරුෂයෙක් සතු ව ලබා ගත යුතු වස්තුවක් හෝ යම් කිසිවක් තිබෙන බව දකින්නට ලැබුණොත්, එතකොට කාම්බෝජ දේශයේ මිනිසුන් දිය සෙවෙල් වලින් අශ්වයින් අල්ලා ගන්නවා වගේ, මෘදු වචන වලින් ඒ පුරුෂයා ව තමන් ගේ වසඟයට ගන්නවා...
  4. Little Hulk

    මෙන්න වනචාරීන්ට ආපහු ලෙනින් මතක් වෙලා!

    ලෙනින් දන්නවා නම් මුං උගෙ නම විකුණනවා කියලා ඇවිත් කනට දෙකක් ගහනවා
  5. Little Hulk

    හාමුදුරුවන්ගේ අතේ තිබ්බ ලියුම දැකලා පොලිසියත්

    මේ පැලවත්ත මූලස්ථානය. සියලු දෙනාම පසුබහින්න. ඕවර්.
  6. Little Hulk

    ඇසුරු නොකළ යුතු ස්ත්‍රීන්

    මේකෙ ඔහොම එකක් නෑනෙ https://pitaka.lk/books/kunala-jathaka/3.html ප. ලි. - ඒ සම්පූර්ණ කතාව නෙවේනෙ. මේක නම් කියෙව්වෙ නෑ...
  7. Little Hulk

    ගූ කොමර්සල් ගූ ගොඩ

    HNB එකේ sms alerts, debit card, online banking වගේ ඒවට වෙන වෙනම කැපෙනවා නේද. මට හිතෙන විදිහට ඒවා ටිකක් වැඩියි වගේ hnb.
  8. Little Hulk

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    සිල්වත් ගුණවත් භික්ෂූන්ට ගරහන අයගෙ ඇත්ත ස්වරූපය ඔයාගෙ වචන වලින් පේනවා. 🤷
  9. Little Hulk

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    කිරුලපන හාමුදුරුවො, පිටිදූවේ හාමුදුරුවො, ලංකාවේ බුදුන් උපන්නා කියපු සෙට් එක, ධර්ම විකෘතික වහරක කණ්ඩායම විසින් හදපු මහමෙව්නා විරෝධය තමයි ඔය 🤷 ඒ අය තමයි මහමෙව්නාවට විරුද්ධ වුණේ. එයාලගෙ කතා අහලා සමහර බෞද්ධ අයත් ඒ මට්ටමට වැටුණා. මහමෙව්නාව සූත්‍ර ධර්මය හැමෝටම තේරෙන විදිහට කියලා දෙන කොට...
  10. Little Hulk

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    අනේ මචං උඹලා බෞද්ධ පවුල් වල ඉපදුණා කියලා වෙන ආගම් වල අය ඉස්සරහ කියන්න එපා බං.
  11. Little Hulk

    සෝවාන් ඵලය

    Bump
  12. Little Hulk

    Job eke podi prashnayak

    කවුරු හරි උඹට බණිනවා නම් ඒ බණින එකාට ගෙදර ප්‍රශ්න ඇති. උෟ පට්ට පීඩනේක ඉන්නවා ඇත්තෙ. කන බොන වෙලාවට සාමාන්‍ය විදිහට හිටියට වැඩ පටන් ගත්තහම උන්ගෙ ඔලු අවුල් වෙනවා ඇති. උන්ට අනුකම්පා කරපන්. උඹ උඹව පාලනය කරගනින්. ඒ අතරෙ ඔයිට වැඩිය පඩි වැඩි job එකක් හොයාගෙන ඒකට මාරු වෙයන්.
  13. Little Hulk

    Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

    මහමෙව්නාවෙ ✅ ලබුනොරුවෙ ✅ නාඋයනෙ ✅ මීතිරිගල ✅ .............
  14. Little Hulk

    Questions ### නොදන්නා ගිණුම් ??

    නොදන්න ගිණුම්, අයිතිකාරයො නැති phone number මොන ආණ්ඩුවකටවත් මේවාට විසඳුම් දෙන්න බැරි වුණා. 🤷
  15. Little Hulk

    හෙළයොන්ගෙ දිව දෙක

    අපෝ බං උඹ ගොසිප් සයිට් වල රිංගන එකෙක්ද
  16. Little Hulk

    යාලුවෙක් තරහ උනා

    බබා වෙන්න හදන්න එපා පොන්ස්. කොන්ද පණ නැති අඩු කුලේ සිපයියෙක් මූ. මූට පෙන්නන්න ඕනෙ මූ කතෝලික ආගමට අපහාස කරන බෞද්ධයෙක් කියලා. හැබැයි ඇත්තටම මූ කතෝලික /ක්‍රිස්තියානි. ------ Post added on 1768788894
  17. Little Hulk

    යාලුවෙක් තරහ උනා

    Thread එක දාපු එකා බෞද්ධ එකෙක් නෙවේ. තමන්ගෙ ආගම බොරුවක් බව විශ්වාස කරන කතෝලිකයෙක්. (නිරාගමික රඟපෑමක් කරන කතෝලික/ක්‍රිස්තියානි කෙනෙක්)
  18. Little Hulk

    පොඩි දැකලා පුරුදු ගතියකුත් තියෙනවා වගේ නේද?🥴🥴

    පැලවත්තෙ වනචාරියා මතක් වුණා
  19. Little Hulk

    කවුරුත් යුද්ධය අවසන් කලේ නෑ බොලව්!

    අනුර කිව්වා නම් ඉතිං ඇත්ත වෙන්න ඇති බං

    No contents