අමුතුවෙන් හිත හදාගන්න දෙයක් නෑනෙ ඔතන.
මරන එකා මොකක් හරි හේතුවක් මුල් කරගෙන (මස් පිණිස, හම අරගන්න, දළ ගන්න, අං අරගන්න, විනෝදයට, තරහට, වගාව ආරක්ෂා කරගන්න, etc.) සත්තු මරනවා.
* ඒක ප්‍රාණඝාතය
කන එකා කඩේ විකුණන්න තියෙන අජීවී දෙයක් අරගෙන උයලා කනවා.
* මූ අතින් ප්‍රාණඝාතයක්වත්, ඒකට අනුබල...