ප්‍රශ්නය නම් පැහැදිලි නෑ.
විමුක්තිය ලබාගැනීමට ඒ කාලෙ සම්මතව තිබුණ ක්‍රම ටික සිදුහත් තාපසතුමා අනුගමනය කළා.
ඒක නිවැරදි ක්‍රමය නෙවේ කියන එක තේරුම් ගත්තාට පස්සෙ ඒක අතඇරියා.
ඊටපස්සෙ මධ්‍යම ප්‍රතිපදාව (ආර්ය අෂ්ඨාංගික මාර්ගය) අනුගමනය කළා.
-------------------------
ඒතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම...