අබ, තල ,වී , මුං ,කජු ,කොස් ආදී ඇට වර්ග වල තෙත් ගතියක් ඇත්තේය. එහි ආදාරයෙන් සුදුසු අවස්තාවෙහි ඒ ඇට වලින් පැල ඇති කරනු ලැබේ.
යම් ඇටයක තෙත් ගතිය නැති වුවහොත් , වියලී ගියහොත් ඒ ඇටය නිකම්ම දිරා යනවා මිස එයින් පැළයක් ඇති නොවේ.
තෘශ්ණා නැමති තෙත් ගතිය කුසල අකුසල කර්ම සියල්ලෙහිම පැතිර පවතී. ඒ නිසා ඒ...