බියකරු සංසාර ගමන
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරියෙන් මුළු මහත්වූ විශ්ව තලයට කොතෙක් නම් සුන්දරවීද? ඒ ශාන්ත වූත්, ප්‍රනීත වූත්, නිරාමිසවූත්, සොබා සොදුරු බුදු අසිරියෙන් සැනහී ගත්තෝ නම් බඹුන් පමණක් නොවේ. දෙවියන් පමණක් නොවේ. මිනිසුන් පමණක්‌ද නොවේ. තිරශ්චීන සත්ත්වයින් සේම ඒ...