යාලුවනේ , මගේ වාහනේට(ඇල්ටෝ එකක්) ටින්ට් එකක් ගහගන්න ඕන. දැනට තියෙන නීතියට අනුව කොහොමද ගහන්න ඕන?
තව ෆුට් බෝර්ඩ් ටික බේරගන්නත් ස්ටිකර් පාරක් ගහගන්න ඕන. සීට් කවර ටිකත් දාගන්න ඕන.
අලුත් වාහනේනෙ,පරිස්සම් කරගන්න ඕනිනෙ.
තව මොනවද මේක පරිස්සම් කරගන්න කරන්න ඕන?
මේ වැඩ ටික කරගන්න කීයක් වගේ වියදම් වෙයිද යාලුවනේ. තියෙන අඩුම කොලිටියෙන් වගේ කලොත්?
ටින්ට් එකට?
ෆූට් බෝඩ් ස්ටිකර් ටිකට?
සීට් කවර් ටිකට?
උදවු කරන හැමෝටම බොහොම පින්!

තව ෆුට් බෝර්ඩ් ටික බේරගන්නත් ස්ටිකර් පාරක් ගහගන්න ඕන. සීට් කවර ටිකත් දාගන්න ඕන.
අලුත් වාහනේනෙ,පරිස්සම් කරගන්න ඕනිනෙ.
තව මොනවද මේක පරිස්සම් කරගන්න කරන්න ඕන?මේ වැඩ ටික කරගන්න කීයක් වගේ වියදම් වෙයිද යාලුවනේ. තියෙන අඩුම කොලිටියෙන් වගේ කලොත්?

ටින්ට් එකට?
ෆූට් බෝඩ් ස්ටිකර් ටිකට?
සීට් කවර් ටිකට?
උදවු කරන හැමෝටම බොහොම පින්!

