උඹ ෆෝන් එක ගන්නෙ කෝල්,ෆොටෝ ගන්නයි සෝශල් මීඩියා සහ බේසික් ඇප් ටික දුවාගන්නයි විතරනම් iphone පට්ට. ඒත් ෆෝන් එක PC එක වගේ දුවන්න ඕනනම් Android OS දුවන එකක් ගනින් මචන්.
adu gaanata suppa performance nam xiaomi tamai.
https://www.mi.com/lk/
තව නිදහස ඕනනම් Bootloader එහෙම අන්ලොක් කරන්න පුලුවන්...