Alto 2015 (Indian) එකේ Headlight එක?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මචන්ලා මගේ Alto 2015 (indian) එකේ Headlight වම් පැත්තෙ Dim එක වැඩ නෑ. head එක ගැහුවාම පත්තු වෙනවා. Light එක කෙල වෙලා කියලා හිතලා පොඩ්ඩක් ගාන ඇහුවා කඩේකින්.

    Halogen Lamp එකක් 3800 කට දාලා දෙන්නම් කීවා. ඒ ගානට ශේප්ද බාන්ඩෙ? ඊට අඩුවෙන් මේකට දාගන්න Lamp වර්ග තියෙද?

    සල්ලි අතේ තිබ්බනම් දාගන්නවා. 2000ක් විතර සන්තකේටම තිබුනෙ.:sorry:

    පොඩි සපෝට් එකක් දෙන්න දන්න යාලුවො. බොහොම පින්!

    උදවු කරපු යාලුවෝ ඔක්කොටොම පින්.

    halogen පිච්චුන එකයි හොදට තිබ්බ එකයි දෙකම ගලවලා චයිනීස් Bulb දෙකක් දාලා දුන්නා 950යි උනේ. සුදු පාටයි , එලියත් හොඳට තියෙයි! Original නම් නෙවේ. ලුක් එක Xenon දෙකක් වගේ. මාස කීයක් තියෙයිද දන්නෙ නෑ. ඒකත් අප්ඩේට් එකක් දාන්නම්.
     
    Last edited:

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    උදවු කරපු යාලුවෝ ඔක්කොටොම පින්.

    halogen පිච්චුන එකයි හොදට තිබ්බ එකයි දෙකම ගලවලා චයිනීස් Bulb දෙකක් දාලා දුන්නා 950යි උනේ. සුදු පාටයි , එලියත් හොඳට තියෙයි! Original නම් නෙවේ. ලුක් එක Xenon දෙකක් වගේ. මාස කීයක් තියෙයිද දන්නෙ නෑ. ඒකත් අප්ඩේට් එකක් දාන්නම්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    උදවු කරපු යාලුවෝ ඔක්කොටොම පින්.

    halogen පිච්චුන එකයි හොදට තිබ්බ එකයි දෙකම ගලවලා චයිනීස් Bulb දෙකක් දාලා දුන්නා 950යි උනේ. සුදු පාටයි , එලියත් හොඳට තියෙයි! Original නම් නෙවේ. ලුක් එක Xenon දෙකක් වගේ. මාස කීයක් තියෙයිද දන්නෙ නෑ. ඒකත් අප්ඩේට් එකක් දාන්නම්.
    එල එල උබ මේක දාපු එක වටිනවා.
    මගෙත් break light දේක පිච්චිලා දැන් අවුරුද්ද්ක් විතර. කම්මලිකමට ඉන්නවා කන්නඩිය ලග මැද එක තියනවා කියලා. මේ සතියේවත් දාගන්න ඔනේ. 🤣🤣🤣
    තව පොලුවන්නම් ඇන්ටනාව ගැන තියන කියහන්කෝ. මම දැන් දේපාරක් විතර දැම්මා දිරලා කැඩිලා ගියා. ගෙනකොටත් කැඩිලා තිබ්බේ 🙁🙁🙁
     
    • Love
    Reactions: Glonass16

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    එල එල උබ මේක දාපු එක වටිනවා.
    මගෙත් break light දේක පිච්චිලා දැන් අවුරුද්ද්ක් විතර. කම්මලිකමට ඉන්නවා කන්නඩිය ලග මැද එක තියනවා කියලා. මේ සතියේවත් දාගන්න ඔනේ. 🤣🤣🤣
    තව පොලුවන්නම් ඇන්ටනාව ගැන තියන කියහන්කෝ. මම දැන් දේපාරක් විතර දැම්මා දිරලා කැඩිලා ගියා. ගෙනකොටත් කැඩිලා තිබ්බේ 🙁🙁🙁
    එල එල . මන් දැනගත්තොත් කියන්නම් මචන්! :love:
     
    • Like
    Reactions: kasun090354t

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    එල එල උබ මේක දාපු එක වටිනවා.
    මගෙත් break light දේක පිච්චිලා දැන් අවුරුද්ද්ක් විතර. කම්මලිකමට ඉන්නවා කන්නඩිය ලග මැද එක තියනවා කියලා. මේ සතියේවත් දාගන්න ඔනේ. 🤣🤣🤣
    තව පොලුවන්නම් ඇන්ටනාව ගැන තියන කියහන්කෝ. මම දැන් දේපාරක් විතර දැම්මා දිරලා කැඩිලා ගියා. ගෙනකොටත් කැඩිලා තිබ්බේ 🙁🙁🙁
    ikmanata da ganin.koi welawaka hari passen ena eka ube passa kudu karai.
     
    • Haha
    Reactions: kasun090354t

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මගෙත් head light එක පිච්චිලා පෙරේදා රු 500 එකක් දැම්මා