මචන්ලා අපේ බාතෲම් එකේ නාන වතුරයි , රෙදි හෝදන වතුරයි යන්න වලක් කපලා තියෙනවා. :eek:මේ වල ටික දවසක් ගියාම වතුර පිරෙනවා,වතුර බහින්නෙ නෑ.:baffled: බැස්සත් හෙමීට බහින්නෙ. වල ඕපන් තියෙන්නෙ.:dull:
මේ වතුර බහින්න මොනවා හරි වලට දාන්න කෙමිකල් එකක් එහෙම තියෙද? අර ඩිටර්ජන්ට් කුඩු වගේ ඒවා ගිහිල්ලා වල පතුලෙ...