1. Matsola

    QR OTP ආපු නැති තවත් අය සිටීද?

    Try kara ban. Ude idala failed. Dan enawa mismatch kiyala.
  2. Matsola

    QR OTP ආපු නැති තවත් අය සිටීද?

    Jeppoth pili aragana aulak thiye kiyala. Ikmanata hadanawa kiyala news ekak dala.
  3. Matsola

    QR OTP ආපු නැති තවත් අය සිටීද?

    Aluthin hadapu ekek wath innawada ahapanko. Ekek ne. 🤌
  4. Matsola

    තෙල් QR ආතල් Mega Thread 2026

    හෝදන එක පස්සෙ කරමු ඉස්සෙල්ලා QR එක දෙන්න කියපන්කො. එතකොට උන්ට හරියට තරහ යනවා
  5. Matsola

    QR එකේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    Service down unata munge kayya kelin. Specially ara CPC thattayage.
  6. Matsola

    QR එකේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    උඹ දන්නෑ එහෙනං හිච්චි අබේ ගැන. පොරට තියෙන IT knowledge එක ලංකාවේ වෙන කාටවත් නෑ. මූණ දැක්කම රෙවිලා කියල හිතුනාට එහෙම නෑ .
  7. Matsola

    කෝ බං අලුත් වාහන රෙජිස්ටර් කරන්න තාම බෑනේ QR Code

    Aluth neme ban. used ewath QR delete karata aye reg. karanna behe.
  8. Matsola

    QR එකේ ප්‍රශ්න වලට මෙන්න උත්තර

    පෝලිමේ QR එක නං අවුලක් නෑ. හිච්චි අබේ අතිනුත් ඇඳල දෙනවලු. පොර වැඩ්ඩා හින්ද අවුලක් නෑ.
  9. Matsola

    නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ QR එක ඇවිල්ලා.

    පරණ vehicle එකේ QR නම් තියෙනවා අලුත් එකට හදාගන්න බෑ 😪
  10. Matsola

    නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ QR එක ඇවිල්ලා.

    ඔව් ඔව් දැන් අලුත් QR ගන්න පුළුවන්. ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ......... ( එක්කෝ see more... ඕනේ නෑ )
  11. Matsola

    මටහ් තේරෙන්නෑ ඕයි

    ඔහොම කියල නම් මේක හෝදන්න වෙන්නේ නෑ. 🤌
  12. Matsola

    කාංචනා හොට් හොට්

    නෑ විජේවීර සහෝදරයාට කියල තියෙන්නෙ විජේවීර සහෝදරයගෙ පුංචි අම්මා ලු
  13. Matsola

    Crisis එකකදි ජාතික වේසිගෙ පුතාලගෙ response එක 🤭🤭

    කල්පනා කරලා බලන්න 🤌 මෙහෙම යතුර ගෙනියන්න දෙන්න පුලුවන්ද යතුර ගෙනියන්න දෙන්න බෑ හොදින් මතක තබා ගන්න ☝️ ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ see more....
  14. Matsola

    අනුර මේ වෙලාවේ විපක්ශයේ හිටියානම්

    🤌 ොඳින් මතක තබාගන්න ☝️ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ see more....
  15. Matsola

    Ford Raptor එකක් ගත්ත…

    Ne ban. Aru 1989. 🤔 ehenam mata weraduna. Nimnata dan 30 ehenam.

    No contents